Sunday, February 16, 2014

2018 වෙනකම් Eset free මෙන්න

eset වලට බනින අය ගොඩයි. කාලයක් මමත් බැන්න, keygen remove කරන හින්ද. එත් මටනම් Kaspersky හැරුනුකොට හොඳම වයිරස්ගාර්ඩ් එක E-set තමා Biddefender හොඳ උනාට ඒක මරුමුස් වැඩි  (බය හිතෙනවා  )

හරි එහෙනම් Eset එක 2018 වෙනකම් අක්ටිවුකරගමු. ක්‍රැක් පැච් නෙමේ. පිනා චාන්ස් වලින් 

1, ඉස්සල්ලම මෙතැනින් ගැලපෙන Eset එක බාගන්න,
ගොඩක් අයගේ net slow හින්ද offline installer එක දැම්ම
http://www.eset.com/me/download/home/detail/family/2/

2, හරි දැන් බාගත්තු එක install කරගෙන

3, Setup > Product Activation > Activate using a user name and password
වලට ගිහින් මේ Username password දෙන්න

Username: EAV-75090258
Password: 8mpb84v58n



*** ඔන්න එහෙනම් 2018 වෙනකම් Eset free ... (ප්‍රමාදය පසුතැවීමට හේතු විය හැක  )

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes