තවමත් ඔයා use කරන්නෙ මධුරද....අනේ පව් ඔයා ,,,ඔයා තාමත් මේ ගැන දන්නේ නැද්ද? එහෙනම්
අහගන්නකෝ,,,,,
මෙන්න මෙකේ තියෙන වැඩ කෑලි ටික පෙලගැස්වා.......
- මේකට E-ස්වාභිමානි සම්මානයත් SLIC සම්මානයත් හම්බෙලා තියෙනව .
- මේකෙන් අපිට පුලුවන් KMP එකේ subtitle සිංහලට පරිවර්තනය කරගන්න .
- ඒවගේම සරල පහසු භාවිතය
- OCR reader එක -ඒකිව්වෙ මේකෙන් අපිට පුලුවන් photos වල එහෙම තියන English වචන සිංහලට පරිවර්තනය කරගන්න .
- English learning tools and games -සතුටින්ඉංග්‍රිසි ඉගෙනගන්න
- English-සිංහල dictionary
- English -English dictionary
- English,සිංහල .සිංglish කීබෝඩ් එක
- මෙහි speech නැමැති පහසුකම මගින් english වචන prounce කරල පෙන්නනව .
- අපි හිතමු අපි මේ dictionary එකේ පරිගනකය කියල search කරනව කියල එතකොට "පරිග" කියල ගහපු ගමන්ම වචනෙ ඉතිරි කෑලි ටික එනව
-
එහෙනම් කතා ඕන නෑ Download කර ගන්නකෝ........
(මෙතැන click කල පසු Skip Ad යන්න click කරන්න)
1 comments:
ela
Post a Comment