ඔන්න යළුවනේ ඔයාල හැම කෙනෙක්‌ටම වැදගත් වන දෙයක් දෙන්නම්.
ඒ තමයි සිංහල ෆොන්ට්. සිංහල ෆොන්ට් නම් ඉතින් පරිගනකයක වැඩ කරන සියලුම දෙනාට ඕන කරන දෙයක් නේ.
හැබැයි වැඩිපුරම ඕන කරන්නෙ ඩිසයිනර්ස්ලට. ඩිසයිනර්ස්ලා විතරක් නෙමෙයි ඕන කරන හැමෝම එහෙනං බාගන්න.
මේකේ සිංහල ෆොන්ට් 1600කට වඩා තියෙනවා. හැබැයි බර 60MB වගේ පොඩි ප්‍රමාණයක්. ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ලේසි වෙන්න ටිකක් වැඩිපුර කම්ප්‍රෙස් කරා.මෙතනින් භාගෙන extract කරගන්න...



2:34 AM
sitemoney

Posted in:


5 comments:
elaz
_____________________________________________________
එකතු වෙන්න. ඔබ දන්නා දේවල් කියාදෙන්න. නොදන්න දේවල් ඉගෙන ගන්න. පිළිතුරු දන්න සිංහලෙන්ම ලබාගන්න
http://pariganakalokaya.com/
ela
Thankzzzz nadun.....
SINHALA WALIN BLOG EKAKA POST LIYANNE KOHOMADA KIYANNAKO.LANGUAGE WALA sinhala nane
google input tool aka use karanna
Post a Comment