ඔන්න ගොඩ දවසකට පස්සේ තවත් අලුත් ලිපියක් අරන් මම ආවා.අද දෙන්න යන්නෙ පොඩි සොෆ්ට් එකක්.අපේ යාළුවන්ට මේක වැදගත් වෙයි කියල හිතුන නිසා ලිපියක් ලියන්න හිතුවා.මේ දෙන සොෆ්ට් එකෙන් Windows 7 වල තියන Gadgets අපට Windows 8 වලටත් දාගන්න පුළුවන්.
මුල්න්ම කියන්න ඕනෙ මම මේක ට්‍රයි කරල බැලුවෙ Windows 8.1 64bit Version එකේ විතරයි.Windows 8 වලටත් වැඩකරයි කියල හිතනවා.ට්‍රයි කරල බලන්න.දැන් වැඩේ පටන්ගමු..
- පහල ලින්ක් එකෙන් සොෆ්ට් එක බාගන්නකෝ…
- හරි දැන් බාගත්ත ෆයිල් එක Extract කරල සොෆ්ට් එක Install කරගන්න.
- Install කරල ඉවර උනාට පස්සෙ Desktop එකේ Right Click කරල බලන්න Gadgets කියල තියනවද කියලා.පහල රූපය බලන්නකෝ.
දැන් ඉතින් Windows 7 වල වගේම ඔයාට ඕන තරම් Gadgets දාගන්න පුළුවන්.ප්‍රශ්ණ තියනම් අහන්න.ලිපියෙ හොඳ නරකත් කියලම යන්නකෝ….
0 comments:
Post a Comment