ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොකක්ද?
ස්විෆ්ට් ශදෙර් නිර්මාණය කරලා තියන්නේ පරිගණක ක්‍රීඩා වලට . මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ දත්ත සහ පරිගණක ක්‍රීඩාව දත්ත වනස් කරනවා .
ඒ කියන්නනේ ඔබේ පරිගණකයේ හැකියාවන් වර්දනය කරනවා .
උද :- අපි ගනිමුකෝ "Assassin's Creed 1 "පරිගණක ක්‍රීඩාව . එක සමානයන් වැඩ කරන්නනේ ගොඩක් මතක දරිත්වන්(vga) යුත් පරිගණක වල නේද? එත් ස්විෆ්ට් ශදෙර්
ඔබේ පරිගණක ක්‍රීඩාවට ඇතුළු කලාම . ඔබේ පරිගණකයේ ගොඩක් මතක දරිත්වක් නැත
උනත් පරිගණක ක්‍රීඩාව හොදින් ඔබ පරිගණකයේ වැඩ කරනවා . ස්විෆ්ට් ශදෙර් ඔබ
වෙත එන්නේ File කිහිපයක් විදියට හරි දැන් අපි බලමු අක ඔබේ පරිගණකයේ
විස්ථාපනය කරන්නේ කොහොමද කියල .
ඉස්තාපනය කරන හැටි
අපි ඔබෙට මේ දීල තියන ලින්කුවන් ස්විෆ්ට් ශදෙර් බාගන්න . ඊට පස්සේ ඔබේ පරිගණකයේ මද ව්ව්ගයන් වැඩ කරන පරිගණක ක්‍රීඩාවක් ගන්න . දැන් ඔබ බාගත කරපු ස්විෆ්ට් ශදෙර් පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට Copy
කරන්න . දැන් පරිගණක ක්‍රීඩාව නැවත ක්‍රියාත්මක කරන්න. අක දැන් ඔබේ
පරිගණකයේ හොදට දාවනය වනවා ඇති . විනොදවන්න ඔබේ පරිගණක ක්‍රීඩාව සමග .
ස්තුති -
ස්විෆ්ට් ශදෙර් බාගන්න . ඔබට මතු වන ගැටළු අප වෙත ඉදිරිපත් කරන්න .
ඔන්න බොහෝ දෙන කිව්වා නිසා බාන්න ඕන File ටික නැවත දැම්මා :)
>>>>Download swift shadder <<<<
සමාවන්න ඕන ! කලින් දාපු ලින්ක් එක තිබ්බ දත්ත අඩු වෙලා එක ඒ වෙබ්සිටේ එක අව්ලක් :) හරි බගතතෛන් පස්සේ . ඔබට පෙන්න ලැබෙනවා x 86 and x64 කියල File දෙකක් . ඔබේ මෙහයුම් පද්දතිය වින්ඩොව්ස් XP නම් කරුණාකර x64 බාවිතා කරන්න . දැන් මම මුලින්ම කියා තිබ්බ නේද කරන්න ඕන ඔක්කොම දේවල් ? අන්න ඒ ටික කරන්න . ( ඉස්තාපනය කරන හැටි )
ඕගොල්ලෝ හැමෝටම කියන්න වැදගත් දෙයක් තියනවා . :- ඕගොල්ලෝ File ටික Copy කරන කොට 64x /x86 Folder එක ඇතුලේ තියන File (.DELL) එක copy කරන්න ( පරිගණක ක්‍රීඩාව පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට )

0 comments:
Post a Comment