Sunday, May 11, 2014

ඉර නගින බසින වෙලා බලන Software එකක්...

ඔබගේ විවිධ කටයතු සදහා හිරු උදාවන හා බැසයන වේලාවන් උවමනා වන අවස්ථා තිබෙනවා. මෙම මෘදුකාංගය මගින් ලංකාවේ හිරු උදාවන හා බැසයන වේලාවන් ඕනෑම දිනයක් සදහා බලා ගත හැකියි.
මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි
.

Download Link: http://www.mediafire.com/download/6s..._Rise_Time.zip



Download Link: http://www.mediafire.com/download/6s..._Rise_Time.zip

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes