Saturday, May 17, 2014

ඔනම තැනක ඉදන් ඉන්ටනෙට් හරහා මවුස් එක පාලනය කරන්න පුලුවන්

ඔන්න යාලුවනේ අදත් මම ලිපියක් අරගෙන අවා මෙක ගොඩක් අය දන්නවා ඇති එ වගේම නොදන්න අයත් ඇති එ අයට ගොඩක් වැදගත් වෙයි
.මෙක 5mb  වගේ පුන්චි සොෆ්ටයා එකක් .මෙකෙන් ඔනම තැනක ඉදන් නෙට් හරහා මවුස් එක පාලනය කරන්න පුලුවන් .එ කියන්නේ මුලු කොම්පියුටරයම අතට ගත්තා වගේ නේ....එක අවාසියකට තියෙන්නේ මෙක ඔපන් කරනකොට විතරක්  id නම්බර් එක  ඔනි. එය  හම්බ උනාට පස්සේ ඉන්ටනෙට් තියෙනකම් මුලු කොම්පියුටරයම පාලනය කරන්න පුලුවන්. තැන් දෙකකදි ...කාට හරි දන්නැති දෙයක් කියලා දෙනකොට ගොඩක් වැදගත්...වෙනවා චැට් කරන්නත් පුලුවන්..තව වැඩ කැලි ඇති හොයලා බලන්නකෝ..තිම් විවි එක දාලා .කාටහරි කොම් පියුටරය දිලා ..එයා කරන කියන වැඩ තිම් විව් එක හරහා නියමෙට බලතැහැකි....මෙය බවිතා කර කාව හරි අපහසුතාවලට ලක් කිරිමෙන් වලකින්න
ඉස්සෙල්ලම සොෆ්ටයා එක බාගන්නකෝ
image
(5mb)
පහල විදියට ඉන්ස්ටොල් කරගන්න
image
සෙටින් මොනවත්ම වෙනස් කරන්න යන්න එපා
image
eg:
your id  = 756 590 014 එක  එක යලුවට යවන්න

යලුවා මිටින් id එකට  ඔයාගේ idඑක දලා connect වෙයි

වැඩේ හරි ගියානේ..එහෙනම් එච්චරයි ..යලුවනේ තවත් මෙවන් වැදගත් ලිපියකින් ඉක්මනින් හමුවෙමු...ජය වෙවා

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes