අපි , මිට කලින් පොස්ට් එකේදි කතා කරේ , වෙනදා , වෙබ් හා බ්ලෝග් සයිට් වල Comment වලට පමණක් සිමා වෙලා තිබුන Emotions / Faces දැන් වෙබ් හා බ්ලෝග් සයිට් වල ඕනැම පොස්ට් එකකට දාන ආකාරය ගැනයි.
දැන් , අපි කියන්නේ වෙබ් හා බ්ලෝග් වල Comment කරද්දි භාවිතා කල හැකි Emotions ඔබේ වෙබ් හා බ්ලෝග් සයිට් එකට දා ගන්න විධියයි.
අනිවා , ඔයාලත් වෙන සයිට් වල Comment කරද්දි , මේ වගේ Emotions දැකල ඇති.
ඔබේ වෙබ් හා බ්ලෝග් සයිට් එකේ Comment Box එකට , මේ පහල තියේන Emotions දා ගන්න ඕන නම් , මේ පහලින් කියල තියේන පියවරවල් අනුගමනය කරන්න.
( මෙහිදි Emotions වර්ග 2ක්ම තියේනවා. මේ 2න් ඔබ කැමති එකක් , ඔබේ සයිට් එකට දා ගන්න. )
01. ) Blogger Emotions.
1. ) Blogger බ්ලෝග් එකක් නම් , Template එකට ගිහින් , Edit HTML කියන එක ක්ලික් කරන්න.
Blogger බ්ලෝග් වලදි නම් HTML Cods තියේන ලොකු කොටුවක් එවි.
* වෙබ් එකක් නම් , වෙබ් සයිට් එකේ HTML Codes තියේන තැනට යන්න.
* Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.
වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.
* එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ </body> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.
* දැන් , </body> කියන Code එක Highlight වෙලා තියේවි.
* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.
<b:if cond='data:blog.pageType == "item"'>
<script type='text/javascript'>
//<![CDATA[
jQuery(document).ready(function () {emoticon{
emoRange:"#comments p, div.emoWrap",
putEmoAbove:"iframe#comment-editor",
topText:"Click to see the code!",
emoMessage:"To insert emoticon you must added at least one space before the code."
})
});
//]]>
</script>
<script src='https://boyz.googlecode.com/svn/JS/emoticonnya.js' type='text/javascript'/>
</b:if>
* ඒ විධියට Highlight වෙල තියේන </body> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.
2. ) Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ , අයේත් එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.
* වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.
* එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ ]]></b:skin> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.
* දැන් , ]]></b:skin> කියන Code එක Highlight වෙලා තියේවි.
* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.
.emoWrap {
position:relative;
padding:10px;
margin-bottom:7px;
background:#fff;
/* IE10 Consumer Preview */
background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Mozilla Firefox */
background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Opera */
background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Webkit (Safari/Chrome 10) */
background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2));
/* Webkit (Chrome 11+) */
background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* W3C Markup, IE10 Release Preview */
background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%);
border:3px solid #860000;
-moz-border-radius:5px;
-webkit-border-radius:5px;
border-radius:5px;
box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
-moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
-webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
font-weight:normal;
color:#333;
}
.emoWrap:after {
content:"";
position:absolute;
bottom:-10px;
left:10px;
border-top:10px solid #860000;
border-right:20px solid transparent;
width:0;
height:0;
line-height:0;
}
* ඒ විධියට Highlight වෙල තියේන ]]></b:skin> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.
3. ) Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ , අයේමත් එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.
* වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.
* එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ </head> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.
* දැන් , </head> කියන Code එක Highlight වෙලා තියේවි.
* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.
<script src='https://ajax.googleapis.com/ajax/libs/jquery/1.8.3/jquery.min.js' type='text/javascript'/>
* ඒ විධියට Highlight වෙල තියේන </head> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.
4. ) දැන් , Blogger බ්ලෝග් අය , Save Template කියන එක ක්ලික් කරන්න.
වෙබ් සයිට් අය , HTML Codes ටික සුපුරුදු පරිදි Save කරන්න.
02. ) Yahoo Emotions. ( Yahoo Smileys. )
1. ) Blogger බ්ලෝග් එකක් නම් , Template එකට ගිහින් , Edit HTML කියන එක ක්ලික් කරන්න.
Blogger බ්ලෝග් වලදි නම් HTML Cods තියේන ලොකු කොටුවක් එවි.
වෙබ් එකක් නම් , වෙබ් සයිට් එකේ HTML Codes තියේන තැනට යන්න.
* Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.
වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.
එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ ]]></b:skin> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.
* දැන් , ]]></b:skin> කියන Code එක Highlight වෙලා තියේවි.
දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.
img.bhacksmly {
height: auto !important;
vertical-align: middle !important;
width: auto !important;
border:0px !important;
}
* ඒ විධියට Highlight වෙල තියේන ]]></b:skin> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.
2. ) Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ , අයේත් එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.
* වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.
* එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ </body> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.
* දැන් , </body> කියන Code එක Highlight වෙලා තියේවි.
* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.
<script src='https://netoopscodes.googlecode.com/svn/branches/Js files/ysmiley threaded comments-min.js' type='text/javascript'/>
* ඒ විධියට Highlight වෙල තියේන </body> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.
3. ) Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ , අයේමත් එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.
* වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.
* එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ <div class='post-footer-line post-footer-line-3'> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.
* දැන් , <div class='post-footer-line post-footer-line-3'> කියන Code එක Highlight වෙලා තියේවි.
* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.
<b:if cond='data:blog.pageType == "item"'>
<div class='netoopsblogysmile' id='ysmile' style='
background: -moz-linear-gradient(top, #e4f5fc 0%, #bfe8f9 50%, #9fd8ef 51%, #2ab0ed 100%);background: -webkit-gradient(linear, left top, left bottom, color-stop(0%,#e4f5fc), color-stop(50%,#bfe8f9), color-stop(51%,#9fd8ef), color-stop(100%,#2ab0ed));background: -webkit-linear-gradient(top, #e4f5fc 0%,#bfe8f9 50%,#9fd8ef 51%,#2ab0ed 100%);background: -o-linear-gradient(top, #e4f5fc 0%,#bfe8f9 50%,#9fd8ef 51%,#2ab0ed 100%);background: -ms-linear-gradient(top, #e4f5fc 0%,#bfe8f9 50%,#9fd8ef 51%,#2ab0ed 100%);background: linear-gradient(top, #e4f5fc 0%,#bfe8f9 50%,#9fd8ef 51%,#2ab0ed 100%);border-radius: 3px;width:100%; padding:10px; height:65px;'>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/1.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/2.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/3.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/4.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/7.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/8.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/10.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/11.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/12.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/13.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/14.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/15.gif'/> :7
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/16.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/18.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/20.gif'/> (
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/21.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/24.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/26.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/101.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/100.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/102.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/103.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/28.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/41.gif'/> =D7
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/43.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/45.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/47.gif'/> 7
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/48.gif'/> 2)
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/110.gif'/> :!!
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/111.gif'/> \m/
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/112.gif'/> :-q
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/113.gif'/> d
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/114.gif'/> ^#(^
</div><a href="http://netoopsblog.blogspot.com"></a></b:if>
* ඒ විධියට Highlight වෙල තියේන <div class='post-footer-line post-footer-line-3'> කියන Code එකට යටින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.
4. ) දැන් , Blogger බ්ලෝග් අය , Save Template කියන එක ක්ලික් කරන්න.
වෙබ් සයිට් අය , HTML Codes ටික සුපුරුදු පරිදි Save කරන්න.
මුලිනුත් , කිව්ව වගේ මෙතන තියේන Blogger හා Yahoo Emotions වර්ග 2න් , කැමති 1ක වර්ගයක් විතරක් දා ගන්න. ( 2ම දා ගත්තත් ප්‍රශ්ණයක් නැ. )
හරි , මේ ගැනත් ඔබට හිතේන අනිවා කියන්න.
Sunday, January 26, 2014
වෙබ් හා බ්ලෝග් සයිට් වල Comment වලට Blogger , Yahoo Emotions ඇතුලුව ඕනැම විධියක සුපිරිම Emotions දා ගන්න ආකාරය.
9:41 PM
sitemoney
No comments
0 comments:
Post a Comment