Sunday, January 26, 2014

වෙබ් හා බ්ලෝග් සයිට් වල Comment වලට Blogger , Yahoo Emotions ඇතුලුව ඕනැම විධියක සුපිරිම Emotions දා ගන්න ආකාරය.

අපි , මිට කලින් පොස්ට් එකේදි කතා කරේ , වෙනදා , වෙබ් හා බ්ලෝග් සයිට් වල Comment වලට පමණක් සිමා වෙලා තිබුන Emotions / Faces දැන් වෙබ් හා බ්ලෝග් සයිට් වල ඕනැම පොස්ට් එකකට දාන ආකාරය ගැනයි.

දැන් , අපි කියන්නේ වෙබ් හා බ්ලෝග් වල Comment කරද්දි භාවිතා කල හැකි Emotions ඔබේ වෙබ් හා බ්ලෝග් සයිට් එකට දා ගන්න විධියයි.
අනිවා , ඔයාලත් වෙන සයිට් වල Comment කරද්දි , මේ වගේ Emotions දැකල ඇති.

ඔබේ වෙබ් හා බ්ලෝග් සයිට් එකේ Comment Box එකට , මේ පහල තියේන Emotions දා ගන්න ඕන නම් , මේ පහලින් කියල තියේන පියවරවල් අනුගමනය කරන්න.
( මෙහිදි Emotions වර්ග 2ක්ම තියේනවා. මේ 2න් ඔබ කැමති එකක් , ඔබේ සයිට් එකට දා ගන්න. )


01. ) Blogger Emotions.

1. ) Blogger බ්ලෝග් එකක් නම් , Template එකට ගිහින් , Edit HTML කියන එක ක්ලික් කරන්න.
Blogger බ්ලෝග් වලදි නම් HTML Cods තියේන ලොකු කොටුවක් එවි.

* වෙබ් එකක් නම් , වෙබ් සයිට් එකේ HTML Codes තියේන තැනට යන්න.


* Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.


වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.


* එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ </body> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.


* දැන් , </body> කියන Code එක Highlight වෙලා තියේවි.


* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.



<b:if cond='data:blog.pageType == "item"'>
<script type='text/javascript'>
//<![CDATA[
jQuery(document).ready(function () {emoticon<img style='border: 0; padding:0'  src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/14.gif' alt='X('/>{
emoRange:"#comments p, div.emoWrap",
putEmoAbove:"iframe#comment-editor",
topText:"Click to see the code!",
emoMessage:"To insert emoticon you must added at least one space before the code."
})
});
//]]>
</script>
<script src='https://boyz.googlecode.com/svn/JS/emoticonnya.js' type='text/javascript'/>
</b:if>

* ඒ විධියට Highlight වෙල තියේන </body> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.


2. ) Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ , අයේත් එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.

* වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.


* එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ ]]></b:skin> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.


* දැන් , ]]></b:skin> කියන Code එක Highlight වෙලා තියේවි.


* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.



.emoWrap {
  position:relative;
  padding:10px;
  margin-bottom:7px;
  background:#fff;
/* IE10 Consumer Preview */
background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Mozilla Firefox */
background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Opera */
background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Webkit (Safari/Chrome 10) */
background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2));
/* Webkit (Chrome 11+) */
background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* W3C Markup, IE10 Release Preview */
background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%);
  border:3px solid #860000;
  -moz-border-radius:5px;
  -webkit-border-radius:5px;
  border-radius:5px;
  box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
  -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
  -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
  box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
  font-weight:normal;
  color:#333;
}
.emoWrap:after {
  content:"";
  position:absolute;
  bottom:-10px;
  left:10px;
  border-top:10px solid #860000;
  border-right:20px solid transparent;
  width:0;
  height:0;
  line-height:0;
}

* ඒ විධියට Highlight වෙල තියේන ]]></b:skin> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.


3. ) Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ , අයේමත් එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.

* වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.


* එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ </head> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.


* දැන් , </head> කියන Code එක Highlight වෙලා තියේවි.


* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.


<script src='https://ajax.googleapis.com/ajax/libs/jquery/1.8.3/jquery.min.js' type='text/javascript'/>


* ඒ විධියට Highlight වෙල තියේන </head> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.




4. ) දැන් , Blogger බ්ලෝග් අය , Save Template කියන එක ක්ලික් කරන්න.

වෙබ් සයිට් අය , HTML Codes ටික සුපුරුදු පරිදි Save කරන්න.

02. ) Yahoo Emotions. ( Yahoo Smileys. ) 



1. ) Blogger බ්ලෝග් එකක් නම් , Template එකට ගිහින් , Edit HTML කියන එක ක්ලික් කරන්න.
Blogger බ්ලෝග් වලදි නම් HTML Cods තියේන ලොකු කොටුවක් එවි.

වෙබ් එකක් නම් , වෙබ් සයිට් එකේ HTML Codes තියේන තැනට යන්න.


* Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.


වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.


එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ ]]></b:skin> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.


* දැන් ,  ]]></b:skin> කියන Code එක Highlight වෙලා තියේවි.


දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.



img.bhacksmly {
    height: auto !important;
    vertical-align: middle !important;
    width: auto !important;
    border:0px !important;
}



* ඒ විධියට Highlight වෙල තියේන ]]></b:skin> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.

2. ) Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ , අයේත් එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.

* වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.


* එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ </body> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.


* දැන් ,  </body> කියන Code එක Highlight වෙලා තියේවි.


* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.


<script src='https://netoopscodes.googlecode.com/svn/branches/Js files/ysmiley threaded comments-min.js' type='text/javascript'/>

* ඒ විධියට Highlight වෙල තියේන </body> කියන Code එකට උඩින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.

3. ) Blogger බ්ලෝග් වලදි , ඒ ආපු කොටුව ඇතුලේ , අයේමත් එක පරක් ක්ලික් කරල , ඊට පස්සේ දැන් , Key Board එකේන් Ctrl + F ඔබන්න.

* වෙබ් සයිට් කරන අයත් , තමන්ගේ HTML Codes තියේන තැන එක පාරක් ක්ලික් කරල , Key Board එකේන් Ctrl + F ඔබන්න.


* එවිට , පොඩි කොටුවක් එවි. අන්න , එකේ <div class='post-footer-line post-footer-line-3'> කියල ටයිප් කරල , Enter එක ඔබන්න.


* දැන් ,  <div class='post-footer-line post-footer-line-3'> කියන Code එක Highlight වෙලා තියේවි.


* දැන් , මේ පහලින් තියේන Code එක Copy කරගන්න.


<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<div class='netoopsblogysmile' id='ysmile' style='
background: -moz-linear-gradient(top, #e4f5fc 0%, #bfe8f9 50%, #9fd8ef 51%, #2ab0ed 100%);background: -webkit-gradient(linear, left top, left bottom, color-stop(0%,#e4f5fc), color-stop(50%,#bfe8f9), color-stop(51%,#9fd8ef), color-stop(100%,#2ab0ed));background: -webkit-linear-gradient(top, #e4f5fc 0%,#bfe8f9 50%,#9fd8ef 51%,#2ab0ed 100%);background: -o-linear-gradient(top, #e4f5fc 0%,#bfe8f9 50%,#9fd8ef 51%,#2ab0ed 100%);background: -ms-linear-gradient(top, #e4f5fc 0%,#bfe8f9 50%,#9fd8ef 51%,#2ab0ed 100%);background: linear-gradient(top, #e4f5fc 0%,#bfe8f9 50%,#9fd8ef 51%,#2ab0ed 100%);border-radius: 3px;width:100%; padding:10px; height:65px;'>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/1.gif'/> 
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/2.gif'/> 
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/3.gif'/> <img style='border: 0; padding:0'  src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/3.gif' alt=';)'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/4.gif'/> :-D
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/7.gif'/> <img style='border: 0; padding:0'  src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/101.gif'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/8.gif'/> <img style='border: 0; padding:0'  src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/8.gif'alt=':X'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/10.gif'/> 
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/11.gif'/> 
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/12.gif'/> =(
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/13.gif'/> <img style='border: 0; padding:0'  src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/13.gif' alt=':-O'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/14.gif'/><img style='border: 0; padding:0'  src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/14.gif' alt='X('/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/15.gif'/> :7
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/16.gif'/> 
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/18.gif'/> hash :- S
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/20.gif'/> (
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/21.gif'/> 
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/24.gif'/> =)
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/26.gif'/> 
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/101.gif'/> 
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/100.gif'/> 
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/102.gif'/> 
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/103.gif'/> 
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/28.gif'/> 
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/41.gif'/> =D7
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/43.gif'/> 
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/45.gif'/> <img style='border: 0; padding:0'  src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/45.gif'alt=':-w'/>
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/47.gif'/> 7
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/48.gif'/> 2)
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/110.gif'/> :!!
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/111.gif'/> \m/
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/112.gif'/> :-q
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/113.gif'/> d
<img alt='' class='bhacksmly' src='http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/114.gif'/> ^#(^
</div><a href="http://netoopsblog.blogspot.com"></a></b:if>


* ඒ විධියට Highlight වෙල තියේන <div class='post-footer-line post-footer-line-3'> කියන Code එකට යටින් , අර Copy කරගත්තු Code එක Paste කරන්න.


4. ) දැන් , Blogger බ්ලෝග් අය , Save Template කියන එක ක්ලික් කරන්න.
වෙබ් සයිට් අය , HTML Codes ටික සුපුරුදු පරිදි Save කරන්න.


මුලිනුත් , කිව්ව වගේ මෙතන තියේන Blogger හා Yahoo Emotions වර්ග 2න් , කැමති 1ක වර්ගයක් විතරක් දා ගන්න. ( 2ම දා ගත්තත් ප්‍රශ්ණයක් නැ. )

හරි , මේ ගැනත් ඔබට හිතේන අනිවා කියන්න.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes