Friday, January 3, 2014

ගෙදර කම්පියු‍ටරයෙන්ම 3d movies බලමුද ?

ඊයේ අපේ යාලුවෙක් වැඩ කරන තැනක showroom එකේ දාන්න 3d tv එකක් එවලා උන්ගේ කම්පැනියෙන්
ලොවෙත් ආතල් දවසම රජ මගුල්
කම්පැනියට පිං දි දි දවසම ආතල් එකේ තීඩී බැලුවා

අම්මට හුඩු හවස් වෙනකොට මට තීඩී උණක් හැදිලා ඒක සන්නිපාත තත්ත්වෙට ගිහින්
සනීප වෙන්නෙම නෑ
බෙහෙත් වලට ලක්ෂ 3ක් විතර යනවා (3d tv එකක් ලක්ෂ දෙක තුනක් වෙනවනේ බන්)

ඉතින් ගෙදර ආපු වෙලාවේ ඉදන් ඉන්ටර්නෙට් එකේ කැරකි කැරකි ඉන්න කොට
ලාබෙට තීඩී ආතල් එකක් ගන්න හැටි දැක්කා
උඹලා කරලා බලලා ආතල් එක ගනිල්ලකෝ


දීග නොගී එකීට අහලා ගියත් ඇති කියලා මේක කරලා බලපල්ලා
(දන්න උන් ඇති )
තීඩී ටීවී එකක් ලක්ෂ ගානක් වෙන එකේ බන්
රුපියල් පන්සීයක් වියදම් කරලා මේ වගේ ආතල් එකක් ගත්තම මොකෑ



1.මුලින් ම උඹලා හොයාගන්න ඕනි තීඩී කන්නාඩි කූට්ටමක්
e-bay එකෙන් ගෙන්න ගන්නත් පුලුවන්
පිටකොටුවේ තියනවා මේවා චයිනීස් ඒවා රුපියල් 200ක් වගේ වෙනකොට ගන්න පුලුවන්
(කොත්තුවක් කන්නත් බෑනි බන් දැන් රුපියල් 200ට)
කොහොම හරි දාහට අඩුවෙන් කන්නාඩි කුට්ටමක් සෙට් කරගන්න පුලවන්
ක්ලැසිෆීල්ඩ් වල බලපන්





2.මෙයා තමයි දෙයියා
KMP PLAYER
මේකේ අලුත් වර්ෂන් එකක් බාගන්න ඕනි
මෙන්න ලිංකුව


http://www.kmpmedia.net/





3.තීඩී වීඩියෝත් ඕනිනේ
ටොරන්ට් වලින් බාන්නත් පුලුවන්
නැත්නම් ඉතින් අපේ youtube දෙයියාගෙන් ගන්න පුලුවන්
ගොඩක් film සම්පූර්ණයෙන්ම දාලා තියනවා මේකේ
ex :- titanice 3d full movie
avatar 3d full movie
වගේ කී වර්ඩ් දාලා සර්ච් කරලා බලන්න බඩු හම්බ වෙයි
පොඩ්ඩක් පයිල් කැපෑසිටි එක වැඩියි
ගනන් ගන්න එපා





4.පිංතූර ටිකේ දාලා තියන විදිහට වැඩේ කරලා බලන එකයි තියෙන්නේ





 
රයිට් ඔන්න මං උඹලගේ ලක්ෂ ගානක් ඉතිරි කලා
තව පොඩි කතාවක් කියලම යන්නම්කෝ

අ‍පේ ගාව තියන වීඩියෝ ක්ලිප්
ඔව් ඔව් උඹලගේ කම්පීටරේ තියන ඒවා
පෝන් එකෙන් ගත්ත ඒවා
හැම මගුලම බන්
තීඩී වලට හරවගන්න දැන් සෝෆ්ට් වෙයාර් තියනවා

වැඩේ පට්ටම සුපිරි නෑ
ඒත් එල ආතල් එකක් ගන්න පුලුවන් තරමට ක්ලීන්
අර ඇතුලේ ඇ‍තුලේ හංගලා තියන එකක්
තීඩී වලට හරවගෙන කන්නාඩි දෙක දාලා බලනකොට කොහොම ආතල් එකක් තියෙයිද
ඒකත් කර ගනිල්ලකෝ

මෙන්න භාන්ඩේ ඕනි වීඩියෝ මගුලක් තීඩි වලට හරවගන්න
පිලිගන්න

Wondershare Video Converter Ultimate

බාගන්නන

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes