Saturday, January 18, 2014

huch එකෙන් free internet යන්නේ මෙහෙමයි........

image

මේක හම්බෙලා ගොඩක් කල් . ප්‍රසිද්ධ උනොත් කාටත් නැති වේවි කියල හිතල තමා නොදැම්මේ බ්ලොග් එකේ .දැන් දාන්න කාලේ හරි . මොකද මේක කියල ගොඩ දෙනෙක් හැමතැනමවයිරස් බොට්, ට්‍රෝජන් ගුලි දාපු වැඩකට නැති දේවල් දානව .දැන් බලමු මේක කරන විදිහ
උවමනා ද්‍රව්‍ය



  1. dongle එකක්  
  2. hutch සිම් එකක් ( සල්ලි ඕනි නැහැ .)
  3. මේ සොෆ්ට්වෙයා එක බාගන්න  ultra surf

zip එකේ පාස්වර්ඩ් එක : sudusm.com

මේකේ වයිරස් නැහැ මෙන්න වයිරස් ටෝටල් රිපෝර්ට් එක
මුලින්ම dongle එකට හච් සිම් එක දාල කනෙක්ට් කරගන්න

දැන් අර උඩින් දුන්නු සොෆ්ට්වෙයා එක unzip කරගන්න පාස්වර්ඩ් එක ඉල්ලද්දී sudusm.com කියල දෙන්න

 එතකොට මෙහෙම පෙනෙයි ෆෝල්ඩර් එක ඇතුලේ ෆෝල්ඩර් එක පිටින් c:\programme files වලට දාගන්න රීස්ටර්ට් පාරක් දානවනම් හොදයි නැතත් අව්ලක් නැහැ 


 
දැන් ඔය mmm කියන එක ඩබල් ක්ලික් කරන්න එතකොට මෙහෙම එයි contacting server කියල



image




දැන් ඉතින් විනාඩි 2 ක් විතර ඔහොම ඉන්න වෙනවා වැඩේ හරි යනකල් වැඩේ ගොඩ නම් මෙන්න මෙහෙම වැටෙයි විනාඩි දෙකකින් succeccfully connected to server කියල




image
හුරේ ඔන්න ඔහොම ආව කියන්නේ ඉතින් කැල්ල මරේ නිකන් ඉන්ටනෙට් ඈ ඇති වෙනකල් බාහැල්ල කන පැලෙන්න .

හැබැයි මේකෙන් යද්දී ගොඩක් අය කියන්නේ ක්‍රෝම් එකෙන් විතරයි යන්න පුළුවන් කියල . එහෙම නෑ ෆයර්ෆොක්ස් එකෙනුත් යන්න පුළුවන් මෙන්න ක්‍රමේ menuඑකේ options>advanced>netword>settings

වලට ගිහින් use system proxy කියන එක දෙන්න

දැන් හරි
එතකොට මේකේ තව අව්ලක් එනවනේ idm එකෙන් බාන්න බැහැ. එකටත් ක්‍රමයක් දෙන්නම්කො මෙච්චර දේවල් දුන්න එකේ

idm එකේ downloads > options > වල proxy/socks කියන එකට යන්න get settings from ie කියන එක ක්ලික් කරන්න . ඔන්න දැන් highspeed එකෙන් නිකන් බාන්න පුළුවන් .

මේකෙන් ටොරන්ට් නම් බාන්න විදියක් තාම හොයාගන්න බැරි වුනා අපේ කොල්ලෙක් එක හොයල දායි කියල මම හිතනවා ඈ

එහෙනම් ඔන්න අපි ගියා ජය වේවා .. !!!!

3 comments:

Unknown said...

meka harigiye nae nae mata deetail ewanna kgacthushara@gmail.com ekata

Unknown said...

weda netoooooooo

sitemoney said...

mama hithanne dan me kramayata yanna ba,,,,,,thahanam karala sry thama mama nam me kramayata giyaa aaaath dan nam ba

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes