Wednesday, January 15, 2014

නිකං ඉදං සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක්

මං කියන්න යන්නේ නිකං ඉදං සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන....

නිකං කියන්නේ අපිට කිසිම දෙයක් කරන්න ඕනේ නෑ.. කරන්න තියෙන්නේ අපේ කොමපියුටරේ processing power එක share කරන එක.. එහෙම කරලා අපිට දවසට ඩොලර් 1 ඉදලා 100 වෙනකම් හොයන්න පුළුවන්..

මේක Digital Generation කියලා project එකක්... එයාලගේ අරමුණ තමයි ලෝකේ හොදම super computer එක හදන එක. හැබැයි ඒක කරන්න යන්නේ ලෝකෙ හැම තැනම තියන COMPUTER වල CPU වැඩිපුර තියන processing power එක අරගෙන. කොහොමත් අපි හුගක් වැඩ වලදි use කරන්නේ processor එකෙන් 10% - 30% විතර. ඒ නිසා මේක නිසා අපේ pc එක slow වෙන්නේ නෑ.... එ වගේම internet ගැනත් බය වෙන්න දෙයක් නෑ... දවසටම 10 MB වගේ යන්නේ....


කරන්න තියෙන්නේ මේච්චරයි.... මුලින්ම මේකේ register වෙන්න.
http://coingeneration.com


ඊට පස්සේ account එක verify කරන්න ඕන.... එකට ඔයාගේ phone number එක දෙන්න. එතකොට ඔයාට එන message එකේ තියන code එක reply කරන්න ඕන.

account එක verify කරාට පස්සේ download link එකට ගිහින දෙන software eka download කර ගෙන install කරගන්න.

දැං ඔයාට කරන්න තියෙන්නේ Thread manager කියන software එක Open කරලා කොමපියුටරේ අන්තර්ජාලයට සම්බන්ධ කරලා තියන එක විතරයි..
ඔයා දවසක් මෙහෙම තිබ්බොත් ඩොලර් 1ක අතේ... මදි වගේ නේද? වැඩි කරගන්න පුළුවන්... දැනට මේ ටික කරලා බලන්නකෝ.... කියන්න දේකුත් නෑ.... කරගෙන යද්දී ඔක්කොම උපදෙස් හම්බවෙනවා....

payza, perfect money, ego pay, paxum කියන ඒවට දැනට පුළුවන්. Direct bank account එකටත් පුලුවන්. ලගදීම පේපැල් වලටත් පුළුවන්ලු....
ගිහින් එන්නම්...
ජය වේවා...!!!!

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes