හැක් කිව්වට හැක් නෙවෙයි ඒ වගේ එකක් කරන්න කලින් කියවපල්ලා ඔක්කොම
මේක ඕනෑම කෙනෙක්ට ගන්න පුළුවන් නොමිලේ දෙන App එකක්
Quote:
Android App එකක් විකිණු තරුණයෙකු පොලිස් අත්අඩංගුවට අනුන්ගේ තොරතුරු හොරෙන් ලබාගත හැකි (Spy) Android මෙහෙයුම් පද්ධතියේ ක්රියාත්මක වන App එකක් විකිණු තරුණයෙකු වැලිකඩ පොලීසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. වී එෆ්.එම් නාලිකාවේ විකාශය වන "වී ලීක්ස්" නම් වැඩසටහන මගින් ලබා දුන් තොරතුරක් මත මෙසේ එම තරුණයා අත්අඩංගුවට පත්වී ඇත. මෙසේ අත්අඩංගුවට පත්වුයේ මෙරට ප්රකට ජංගම දුරකථන සේවා ආයතනයක සේවයෙහි නියුතු රාජගිරිය ප්රදේශයේ පදිංචි වසන්ත පෙරේරා නමැති අයෙකි. ඔහු මෙම App එක සම්බන්ධව ෆේස්බුක් හි පලකල දැන්වීම පහතින් බලන්න ගර්ල් ෆ්රෙන්ඩ් ඔබට හොර කරනවද? |
Quote:
අයකිරීම : රුපියල් පන්දහසයි මෙම දැන්වීමේ ඇති කරුණු පිළිබඳව වී ලීක්ස් වැඩසටසටහනෙහි මාධ්යයවේදින් පොලිස් ප්රකාශක අජිත් රෝහණ මහතාගෙන් විමසු විට ඔහු පිළිතුරු දී ඇත්තේ ඉහත සඳහන් දේ සිදු කල නොහැකි බවත් එය සම්පුර්ණ වංචාවක් විය හැකි බවත් යනුවෙනි. ඒ අනුව ඔහු වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති කමල් මහතා එම තරුණයා කොටු කිරීමේ මෙහෙයුමට අනුයුක්ත කොට ඇත. වී ලීක්ස් මාධ්යයවේදීයා උපාය දූතයෙකු ලෙස එම තරුණයාගෙන් android app එක මිලදී ගැනීමට යාමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෙළිවී ඇත්තේ එම තරුණයා විසින් විකුණා ඇත්තේ ස්පයි වර්ගයේ app එකක් නොව දුරකථනය නැතිවූ අවස්තාවක එය සොයාගැනීමට උදවු වන app එකක් (Antitheft) පමණක් බවය. |
මේක Anti Theft එකක් බලමු මේක දාගෙන අපට මොනවද කරන්න පුළුවන් කියල
මේක වැඩ කරන්නේ Android වලට විතරයි
ඉස්සර වෙලාම මේක download කරගෙන install කරගන්න
Image ටිකක් විතර ලොකු ඇති
AVAST Anti Theft
Step 1
Code:
https://play.google.com/store/apps/details?id=com.avast.android.at_play
Step 2
insall උනාට පස්සෙ open කරගන්න ඉස්සර වෙලාම නම දෙන්න
Step 3
මෙතැනදී පුළුවන් අපට පින් code එකක් ලබා දෙන්න
Step 4
මෙතැන යටම තියන එක ඊතලේ තියන තැන නෙවෙය් මෙතන දෙන්න ඕනේ තමන්ගේ ෆෝන් එක නැති උනොත් sms වලින් code යවන්න පුළුවන් නම්බර් එකක්.. උදා:- මේක උබල කෙල්ලට දානවනම් උබලගේ නො එක දෙන්න ඕනේ මෙතනට ;)
ඊට පස්සෙ continue කරපුවහම මේ වගේ msg එකක් එයි ..
එතනින් පස්සෙ උබලට app එක සොයාගන්න බැරි වෙයි . අයේ එන්න ඔනෙන්නම් app එකට කරන්න තියෙන්නේ dial screen එකේ උබල ගහපු පින් නුම්බර් එක දීල dial කරන්න එතකොට open වෙයි
Step 5
ඊළගට යන්න කලින් Avast Account එකක් ඕනේ
මෙතනින් හදාගන්නත් පුළුවන්
Code:
https://id.avast.com/registration
Step 6
මෙතනදි ඔයා හදාගත්ත user name එකයි තමන්ගේ දුරකථන අන්කයයි මුරපදයයි දෙන්න දීල sign in කරන්න
හරියට වැඩේ උනානම් මේ වගේ වෙන්න ඕනේ
Step 7
මෙතැනදී උඩම තියන ඊතලේ
පින්තූර ටික බලන්න එතකොට තේරෙයි
ඔය ටික කලානම් මෙන්න වගේ වෙන්න ඕනේ
මෙතනින් බලන්න මේකේ free version එකෙයි Premium එකෙයි කරන්න පුළුවන් දේවල්
මේකේ Premium නොමිලේ හොයන්න මම ගොඩක් මහන්සි උනා ඒත් හොයාගන්න බැරි උනා ඒත් මමනම් Premium
සල්ලි දීල ගත්තේ
ඔක්කොම හරි දැන් බලමු කොහොමද ඉතුරු වැඩ ටික
මෙතනින් sign in වෙන්න
Code:
https://id.avast.com/login?target=https%3A%2F%2Fmy.avast.com%3A443%2F
මෙතන තියෙන්නේ ඔය install කරගෙන තියන ටික IMEI එක ගිහිල්ලම බලගනිල්ලකෝ
මෙන්න කරන්න පුළුවන් වැඩ
මේ web එකෙන් කරන්න පුළුවන් ඒවා තව උබලට මේකෙන් අර Friend no එක දුන්න no එකෙන් උබලට sms ගහල මේ වැඩේ කරගන්න පුළුවන් ඒක බලන්න ඕනෙන්නම් help එකේ sms commands වලට ගිහින් බලන්න
ඔක්කොම කිව්වා මේක මකන හැටිත් කියන්නම්
Phone එකේ setting වල security එකේ Device Administrator වලට යන්න ගිහින් මේ ටික්එක අයින් කරලා නොර්මල් විදිහට uninstall කරන්න. පින් එක ඉල්ලුවොත් ඔයාල avast එකට ගහපු පින් එකම දෙන්න. තියෙන්නේ ඇන්ටි තෙෆ්ට් කියල නෙවෙයි update agent කියල
කාට හරි තේරුනේ නෙත්ත්නම් අහපල්ලා දන්න එවුන් මට වැරද්දක් තියනවනම් කියල දීපල්ලා
3 comments:
mchan ube email eka diyanko
Pahadili madi yalu
If you need a tracking application, have a look at this one. Clicking you find an article about spy phone application that will help you get some phone’s data.
Post a Comment