Friday, October 25, 2013

බය නැතුව ඕනෑම IDM Version එකක් අප්ඩේට් කරන්න

අපි හැමෝම අපේ Download Manager Software එක විදිහට පාවිච්චි කරන්නේ Internet Download Manager මෘදුකාංගයනේ. ඒත් ඉතින් ඒක නොමිලේ දෙන එකක් නෙමේනේ. කට්ටිය
IDM Activate කරගන්න සෑහෙන්න කට්ටක් කනවා. තවත් සමහරු Crack , Pacth කරන්න ගිහින් නාගන්නවනේ. ඉතින් අද පෝස්ට් එකෙන් කියලා දෙන්න යන්නේ IDM එකේ දැනට Install
කරලා තියන පරණ Version එකක් අලුත්ම IDM Version එකකට බය නැතුව Update කරගන්නේ කොහොමද කියලා. මේ දෙන Pacth Tool එකෙන් IDM වල ඉදිරියට එන Version එකක්
පවා බොහෝම ලේසියෙන්ම Update කරගන්න පුලුවන්. හරි මෙහෙමයි වැඩේ කරන්නේ.




ඉස්සෙල්ලම IDM එක Open කරගන්න. ඊට පස්සෙ Help >>> About IDM යන්න.


එහෙම ගියාම ඔයාලට මෙන්න මේ Window එක එයි. ඒකේ Check For Update ක්ලික් කරන්න.



ඔයාලා දැනට පාවිච්චි කරන්නේ IDM වල Latest Version එක නම් ඔයාලට මෙන්න මේ වගේ Window එකක් එයි.



ඔයාලගේ Install කරලා තියෙන්නේ පැරණි IDM Version එකක් නම් මෙන්න මේ Window එක එයි. ඒකේ Update Now බොත්තම ක්ලික් කරන්න.



හරි. එතකොට IDM එක අලුත්ම Version එකට මෙන්න මෙහෙම Update වෙන්න පටන් ගන්නවා.



Update වෙලා ස්වයන්ක්‍රීයවම Install වෙන්න පටන් ගන්නවා. Install වෙලා ඉවර උන ගමන්ම ඔයාලට මෙන්න මේ Idm registerd fake serial key කියලා Error Window එකක්
එයි ඒක OK කරලා අයින් කරන්න.



ඊලගට මෙන්න මේ Internet Download Manager Registration Window එක එයි. ඒක Cancel කරලා දාන්න.



දැන් තමා වැදගත්ම කොටස. ඒ කියන්නේ Pacth කරන කොටස.



Internet Download Manager එකේ Pacth එක මෙතනින් බාගන්න.





මෙන්න තියනවා IDM එක Pacth කරගන්න පුලුවන් තවත් Pacthes ටිකක්. Avast Virus Guard එකෙන් නම් අවුලක් නෑ.





Pacth එක ගැන නම් බය වෙන්න එපා. වයිරස් වගේකිසිම අවුලක් නෑ



Pacth එක බාගෙන ඉවරවෙලා Patch එක ඩබල් ක්ලික් කරලා Open කරගෙන " Pacth " ක්ලික් කරන්න.



දැන් මේ එන Window එක " ‍Yes " කිලික් කරලා ඔයාලාගේ IDM එක Install කරපු Path එක Browuse කරන්න.



මෙන්න මේ Path එකේ තියන IDMan.exe එක Select කරලා Open ක්ලික් කරන්න.



දැන් මේ එන පොඩි Window එකේදි ඔයාගේ නමේ මුල් කොටස දෙන්න.



දැන් ඔයාගේ නමේ අග කොටසක් ලබා දෙන්න.



ඒකත් OK කරපු ගමන් Pacthing Done කියලා Window එකක් එයි.



දැන් ඉතින් වැඩේ 100% ක්ම හරි. ඔයාලට ඕනනම් IDM එකේ Help >>> About IDM ගිහින් බලන්න. IDM එක ඔයාගේ නමින්ම Reg වෙලා ඇති.



මේ Pacth එකෙන් අලුතෙන් එන ඕනම Version
එකකට IDM එක Update කරගන්න. Update කරලා ඉවර වෙලා අනිවා ඉස්සෙල්ලා කිව්ව විදිහටම Pacth කරගන්න. ඔයාලට කිසිම අවුලක් නැතුව IDM එක කැමති කාලයක් පාවිච්චි කරන්න පුලුවන්..





1 comments:

Unknown said...

https://www.virustotal.com/en/file/e1ff2ecf46db4b9fde9b061cdd0c055dbca2755dc0500bf6c7d1a3284cb46d35/analysis/

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes