Wednesday, October 23, 2013

අපේ BLOG හරි WEB එකේ ට්‍රැෆික් වැඩිකර ගමුද?


 ඔයාගෙ Site එකේ ට්‍රැෆික්  වැඩිරගන්න මෙන්න මෙහෙම මෙ CODE ටික සෙට් කරගන්න.මේටා ටැග් වලින් තමා ඔයාගේ බ්ලොග් එක හරි WEB එක හරි search engines අදුර ගන්නේ.. අපි මේක අනිවා දාගන්නවනම් හොදයි.අපේ ට්‍රැෆික් වැඩිවෙනවා.

1.මේකට යන්න "Template" --> "Edit HTML" of your blog.

2.හොයන්න ඔය කහ වලින් තියෙන පේලිය : (ctrl + F )
<b:include data='blog' name='all-head-content'/>
3.දැන් ඒකට පල්ලහැයින් ඔය පහල තියෙව එක past කරන්න.කරලා ‍රොස පාටින් තියෙන අව්වා පුරවන්න.
<meta content='DESCRIPTION HERE' name='description'/>
<meta content='KEYWORDS HERE' name='keywords'/>
<meta content='AUTHOR NAME HERE' name='author'/>


DESCRIPTION HERE ඔයාගේ බ්ලොගිය ගැන විස්තරයක් දාන්න.
KEYWORDS HERE කීවර්ඩ් 3 විතර දාන්න (උදා SEO,Emoney,tips)

AUTHOR NAME HERE ඔයාගේ නමෙන් කැල්ලක් දාන්න.


1 comments:

Unknown said...

නියම අදහ්ස

ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes