සත 5ක් වත් අතේ නැතුව Forex
කරන්න සල්ලි Post කරල හොයාගන්න. PTC වලට Click කර කර USD 1k 2k හොයා ගන්න
අවුරුදු ගනන් පුක දුන්න කාලෙ ගියා. Forum එකක Post කරල එක Post එකකට 0.30 USD ගානේ එකතු කරගෙන Forex Trading කරන්න
ආසනම් කියපල්ලා. ලඟදිම මහ බැංකු අධිපති PayPal Money Withdrawal Enable
කරාට පස්සේ Internet එකෙන් හොයන E Money අපේ බැංකු ගිණූමටම ගන්න පුළුවන්
වෙනවා. ඒ නිසා මේ ගැන ඉගෙන ගන්න ආස එවුන් ඉන්නවා නම් කියපල්ලා.
ඉස්සෙල්ලම Forex Account එකක් හදාගන්න ඕන. InstaForex තමයි මම කියන Forex Broker. මේ Link
එකෙන් Register වෙන්න. Register වෙද්දි Affiliate Code එකට portalforum
කියන word එක හරියට දෙන්න. ඒකට හේතුව මම පස්සෙ කියන්නම්. Register උනාට
පස්සේ Trading Account Details ටික Save කරල තියාගන්න. PIN Number ඕනි
වෙනවා Money Withdraw කරද්දි. දැන් Trading Account eka හදල ඉවර උනාට පස්සේ
අපි forum එකක් Register වෙනවා. මේ Forum එකෙන්
තමයි අපිට bonus offer කරන්නේ. අපිට තියෙන්නේ තියෙන Threads වලට Reply or
New Threads එකක් Open කරල Post එකක් දාන එක. එක Post එකකට 0.30 USD ගානෙ
ලැබෙනවා.
Indian-Forex
තමයි Bonus Money දෙන Forum එක. මේකෙ Register වෙන්න. Register වෙද්ද
Forex Related question එකක් අහයි. එක google කරල answer එක දාලා register
වෙන්න. Register උනාට පස්සේ Account එකේ Preview එක පහල තියෙන විදිහට
පෙනෙයි
ඕකේ Bonus for post කියන Tab එක select කරලා උඹල කලින් Open කරපු trading
account එකේ Number එකයි Password එකයි දීලා attach කරන්න. මම අර කලින් කීව
විදිහය Affiliate Code වරද්දල දුන්නොත් මේක connect වෙන්නේ නෑ. ආපහු අලුත්
account එකක් හදන්න වෙනවා එහෙම උනොත්.
Account එක හරියට Attach උනොත් පහල තියෙන විදිහට පෙනෙයි.
මෙහෙම වැටුනයින් පස්සේ වැඩේ Over. දිගටම Post දාන්න. Lines 2කට වඩා දිග
Post දාන්න. Forex Related Posts ම දාන්න. හැම මාසෙම 1st week එකේ Bonus
Money ටික Real Trading Account එකට වැටෙනවා. Bonus Money, Withdraw කරන්න
බෑ. Bonus Money වලින් හොයන Profit එක Withdraw කරන්න පුලුවන්. කම්මැලිනම්
අත ඇරල දාපන්. ආස එඋන් දිගටම කරපන්. උද්ව් කරන්නම්. Forex Signal ගන්න
හැටිද් ඉදිරියට කියනවා. ඉස්සෙල්ලා මේ වැඩේ හරියට කරගෙන ඉමු
Monday, October 14, 2013
වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව
11:45 PM
sitemoney
6 comments
6 comments:
Mchn meka thawa poddak wisthara athuwa kiyahanko.... "උද්ව් කරන්නම්" kiyala liyala thiyana hinda ahanne
Hari machan.............
මසකට රුපියල් 50000කට වඩා පහසුවෙන් උපයන්න. මුල සිට සරලව forex trading කරන හැටි ඉගෙන ගන්න.
Link 1
Link 2
Imagine if you had a robot with 6 years ?
I just finished a webinar with Mark and his partner, Antony, two days ago and it was GREAT.
During the webinar Mark and Antony shared their tips to success and answered questions about their new release of the GPS Forex Robot that CAME OUT TODAY!
Post a Comment