Saturday, March 15, 2014

Firefox , Google Chrome , Skype තුන් ගුණයකින් වේගවත් කරන්න Software එකක්

ඔබට සමහර අවස්ථා වලදී Firefox , Google Chrome ,Skype ,Thunderbird ඒවා බාවිතා කරන්න ගියාම එපා වෙනවා ඇති. ඔබේ පරිගනකය මන්දගාමි වෙලා. මේකට මට හම්බුනා නියම Software කැලක්. මේ Software එකේ නම තමයි speedyfox මේක kb 605 තරම් කුඩා Software එකක් . මේකන් පුලුවන් ඔබේ මන්දගාමී උන Firefox , Google Chrome ,Skype , Thunderbird යන ඒවා තුන් ගුණයකින් වේගවත් කරන්න. මේ Software එක මේ Link එකට ගිහිල්ලා ගන්න. http://www.crystalidea.com/speedyfox

මේ Software එක බාවිතා කරන හැටි පහත Video එකේ තියෙනවා.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes