
ඉතින් මේ taskmanager disable වෙන්නේ ගොඩාක් වෙලාවට virus හරි ඔය ගොන් අතල් ගන්න හදපු සොෆ්ට් කල්ලකින් හරි තමයි.
මේක ගදක් වෙලාවට වෙන්නේ virus වලින් තමි..ඉතින්. ඔයාලටත් වෙලා ඇති සමහර විට.... මේ ලගදි මට සෙට් වෙච්ච සොෆ්ට් එකක් තමයි.. pc anroid lock එකකින් තමයි... එක දල lock කරලා තියල.. එපා වෙලා unstall කළමා taskmanager බෙලුවම එක නේ.. එක වැඩක් නේ.. වැඩේට බහිමු..


මුලින්ම ..
♦start --> run --> ඔකේ කොටෆන් gpedit.msc --> ඊටපස්සේ group policy කියල window එකක් එයි .. --> එකේ
user configuration එක click කොරල.. --> administrative templates එක click කොරඵන් .. --> ඊට පස්සේ ඔය එන ට
ටිකෙන් system කියන එක click කොරෆන්..--> ඔය එන ටිකේ ctrl + alt + del options කියන එක click කොරෆන්.. -->
දැන් ඔය එන ටිකෙනුත් ඉතින් remove task manager කියන එක click කොරෆාන් --> දැන් එන window එකේ බෝලාලට
taskmanager එකට කැමති දෙයක් කොරන්න ෆුළුවන් .. --> කොරන් ඒවා කොරල reboot කොරෆාන්....

♦ start --> run --> ඔතන මේ ටික හරියට ගහෆන් බෙරිනම් නිකන් හිටඵන් ..
REG add HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Pol icies\System /v DisableTaskMgr /t REG_DWORD /d 0 /f
මේකේ /t REG_DWORD /d 0 /f ඔය 0 තියෙන තැනට 1 දැම්මම taskmanager එක enable වෙනවා 0 ම තිබුනොත්.. ඕක කියන්න
ඔනියේ..

♦ start --> run --> ඔතන ගහෆන් regedit කියල ... දැන් මේ පිළිවෙලට යන්න ඔනි .. බයිනම් උද බලාගෙන හිටඵන්.


System Key: [HKEY_LOCAL_MACHINE\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System]
Value Name: DisableTaskMgr
Data Type: REG_DWORD (DWORD Value)
Value Data: (0 = default, 1 = disable Task Manager)
enable කොරන්න ඔන්ය් නම් ඔය 1 තීන තැනට 0 දාෆන්...

අපි කැපුනා....
1 comments:
Thawa Kramayak Mama Kiyannada.. Ekko One Naaa.. Hikz
Post a Comment