Wednesday, March 12, 2014

DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..

අද ටිකක් Fun පැත්තට බර එකක් දාන්න කියල හිතුවා !
මේකත් DOS වලින් කරන්න පුළුවන් පොඩි Windows Trick එකක් !

අනං මනං ඕනේ නෑ අද කියන්න යන්නේ..
Windows XP/Windows 7/Windows Vista වල තියන Command Prompt එකේ කොහොමද Dos Movie එකක් බලන්නේ කියලයි..

මේ Film ඒක තමයි Star Wars
හරි දැන් බලමු කොහොමද මේ මගුල බලන්නේ කියල..

Windows XP වලනම් කිසි ගින්නක් නෑ Telnet Client Feature ඒක Pre Activated නිසා කරන්න තියෙන්නේ මෙච්චරයි..

Run dialog box ඒක අරගෙන
මෙන්න මේ line ඒක Type කරලා Enter කරන්න
telnet towel.blinkenlights.nl







ඊට පස්සෙ ඉතින් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ..


Windows 7 හෝ Windows Vista Use කරන කස්ටියට නම් Telnet Feature ඒක Manualy Activate කරගන්න වෙනවා..

ඒක කරන්නේ මෙහෙමයි
Control Panel එකට ගිහින් රස්තියාදු වෙන්න ඕනේ නෑ..
Run Dialog box ඒක අරගෙන..
appwiz.cpl කියල Typ කරන්න.
ඊට පස්සෙ Programs and Features Open වෙනවා..
එට පස්සෙ වම් පැත්තේ තියන Turn Windows Features on or off click කරපන්..

ඊට පස්සෙ එන Dialog box එකේ Telnet Client Feature ඒක උඩ click කරලා එකේ තියන check box ඒක Select කරලා ok කරන්න..



ඊට පස්සෙ Run Dialog Box එකේ කලින් කිව්ව විදියටම
මෙන්න මේ line ඒක Type කරන්න තියෙන්නේ..(Command Prompt එකේ Write Click කරලා Past කරත් අව්ලක් නෑ)

telnet towel.blinkenlights.nl





  එච්චර තමා ඉතින් ! අනේ මන්ද මේ Films ඒක කරන්න නම් පුදුම කට්ටක් කාල තියන බවයි මට නම් පෙනී යන්නේ!!!!

එහෙනම් ඉතින් බලපන්කො Films ඒක
බැලුවට පාඩු නෑ..


{ සැ.යු : Online සිටිය යුතුයි ! }

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes