Wednesday, March 19, 2014

Addmefast Point හොයන්න සුපිරිම බොට් එක මෙන්න

http://adbla.us/P56B4 මෙන්න  බාගන්න.


image
This image has been resized to fit in the page. Click to enlarge.
කරන්නේ මෙහමයි .. Tools කියන රකට ක්ලික් කරලා settings යන්න .එතකොට පහල වගේ ඇති
image
This image has been resized to fit in the page. Click to enlarge.
username කියන තැනට ඔයාලගේ එකවුන්ට් වල email එකයි පාස්වර්ඩ් එකයි දීලා verfy account ක්ලික් කරන්න ..ටික වෙලාවකින් ඔයාල දීපු පාස්වර්ඩ් සහ මෙයිල් හරිනම් හරියක් වැටේවි ..උඩින් තියන ෆොටෝ එකේ වගේ off කියලා බටන් එකක් ඇති ..ඒ බටන් වලට ක්ලික් කරලා on කරගන්න ..දැන් save ක්ලික් කරලා save කරගෙන ක්ලෝස් කරලා දාන්න ..ඊට පස්සේ run ක්ලික් කරන්න ..දැන් points එකතු වෙයි

pw-softzonelk.com

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes