Wednesday, March 5, 2014

Windows 7 වල Folder Background එක වෙනස් කරමුද…..?

ඔන්න මම අද කියන්න යන්නෙ ජනෙල් හතේ තවත් පොඩි වැඩක් ගැන.අපි බලමු ජනෙල් හතේ ෆෝල්ඩර් එකක බැක්ග්‍රව්න්ඩ් එක මාරු කරන්නෙ කොහොමද කියලා.

1 ක්‍රමය
මේක අපට කිසිම මෘදුකාංගයක් නැතුව කරන්නත් පුළුවන්.එකට කරන්න තියෙන්නෙ නෝට් පෑඩ් එකේ පොඩි කෝඩ් එකක් ලියන්න විතරයි.අපි ලියන කෝඩ් එක desktop.ini විදියට සේව් කරගන්න ඕනෙ.ඊට පස්සෙ ඒ ෆයිල් එක අපට බැක්ග්‍රව්න්ඩ් මාරු කරන්න ඕන ෆෝල්ඩර් එක ඇතුලට දාගන්න ඕනෙ.පහල තියනවා නෝට් පෑඩ් එකේ ලියන්න ඕන කෝඩ් එක.ඒක කොපි කරල පේස්ට් කරගන්න.

[{BE098140-A513-11D0-A3A5-00C04FD706EC}]
ICONAREA_TEXT=365
[Avefolder]
IconArea_Image=\Desktop.jpg
ShadowText=1

අපට ඕන පින්තූරයත් එතනටම දාගන්න ඕනෙ.පින්තූරයේ නම Desktop.jpg විදියට වෙනස් කරන්න.දැන් වැඩේ හරි.


2 ක්‍රමය

මේක අපට මෘදුකාංගයක් හරහා කරගන්නත් පුළුවන්.ඒක පහල තියන ලින්ක් එකෙන් බාගන්නකෝ

Download


(මෙතැන click කල පසු Skip Ad යන්න click කරන්න)

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes