Monday, March 3, 2014

Virus වලින් පෙන් එකේ files hide වෙලාද? බය වෙන්න එපා මෙන්න ක්‍රමේ....

මමත් මේ වැඩේ හොයාගත්තේ වයිරස් කේස් එකකින් මගේ පෙන් එකේ තිබ්බ ෆෝල්ඩර්ස් ඔක්කොම අතුරුදහන් වෙච්ච වෙලාවේ ඒ ගැන ගූගල් අයියගෙන් අහ අහ ඉඳිද්දී.....මෙහෙම ප්‍රශ්නයක් දැනට නැති උනත් ඉස්සරහට මේ වගේ දෙයක් උනොත් ලේසියෙන්ම ෆෝල්ඩර්ස් ටික ආපහු රිකවර් කරන විදිය තමයි මේ කියන්න යන්නේ.....

1 පියවර

මුලින්ම cmd කියන අකුරු තුන Start Menu එකේ ටයිප් කරලා මුලින්ම search වෙලා එන එක right click කරලා "Run as Administrator" විදියට open කරන්න.

2 පියවර

දැන් මෙන්න මේ command එක type කරන්න

attrib -h -r -s /s /d g:\*.*

අකුරු අතර මේ තියෙන spaces එහෙමම තියන්න ඕනි, ඒ වගේම මෙතන "g" කියල පෙන්නලා තියෙන්නේ මගේ pen drive එකේ අකුර ඒක ඔයාලගේ වෙනස් වෙනවා තමන්ගේ pen drive එකේ අකුර මොකක්ද කියල "Computer" ගිහින් බලාගන්න.....

3 පියවර

විනාඩි එකක් දෙකක් විතර ඕක run වෙනවා ඊට පස්සේ cmd එකේ cursor එක යටට එයි, එහෙම උනාම cmd window එක close කරලා Pen Drive එකට ගිහින් බලන්න delete වෙලා තිබ්බ Folders ටික ආපහු පෙන්නයි....සරලයි සංකීර්නයි!


තව දෙයක් කියන්නම්......

 ඔන්න යාලුවනේ ඔයලට නිතරම ඔන වෙන එකක් තමය් මම අප්ලොඩ් කරන්නෙ. virus නිසා නිතරම files hidden වෙනවනෙ. එකට මේ එක programe 1 download කරගෙන අතුලට copyකරගෙන run කරන්න ටක් ගලා බඩු පෙන්නය්.

http://www.4shared.com/file/ncCUA64P...h_Cleaner.html

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes