Skype හරහා අපි ගොඩක් වෙලාවට කරන්නේ call කරන chat කරන එකිනෙ.අපට ඊට වඩා දෙයක් කරන්න ඕනේ උනොත්.අඒ කියන්නේ දෙයක් ඇදල පෙන්නන්න ඕනේ උනොත් මොකද කරන්නේ.කොලේක ඇදල පෙන්නනවද? ඒ ඉස්සර.මෙන්න ඔන්ලයින් සජීවීව පින්තූර අදින්න , ගනන් හදන්න ඇතුළු තව වැඩ ගොඩක් ...
තමන්ගේ අදහසක් පින්තුරයකට නගල ඒක අනික අයටත් එඩිට් කිරීමේ පහසුව ඇතිව ඔන්ලයින් share කරගන්න ..
මේ සොෆ්ට්වෙයාර් එක personal පාවිච්චියට පමණක් නොමිලයේ ලබාදෙන
version එක පාවිච්චි කල හැකි වන අතර commercial ,
education අවස්ථාවකට පාවිච්චි කරනවා නම් එහි registered
version එක පාවිච්චි කල යුතුයි ...
දැන් අපි බලමු කොහොමද මේකෙන් skype හරහා වැඩකරන්නේ කියලා..
මුලින්ම ඩවුන්ලෝඩ් කල IDroo ඉන්ස්ටෝල් කරන්න.(මෙතැනින් ලබාගන්න) දැන් ඔබේ
ඩෙස්ක්ටොප් එකට එකතු වෙලා තියෙන IDroo ෂෝට් කට් ඒකමත ක්ලික් කරන්න..
එවිට ඔබ skype වලට ලොග් වෙලා නැතිනම් නෙට් හරහා skype වලට ලොග් වීමට අවසර ඉල්ලනවා මෙන්න මේ වගේ
ඊට පසුව මෙන්න IDroo සොෆ්ට්වෙයාඑක skype හා සම්බන්ද වීමට
අවසර ඉල්ලන්න්වා මෙන්න මේ වගේ....මෙහිදී පහත රූපය පරිදි Allow access දෙන්න ..
දැන් මෙන්න මේ වගේ රුපයක් ඔයාලට පෙනෙනවා ඇති .....මෙතනින් තමයි ඔන්ලයින් පින්තුර අදින්න පටන් ගන්නේ
මුලින්ම මෙහි participants කොටසේ ඇති + ලකුණ මත ක්ලික් කර
ඔයාල ඇදීමට බලා පොරොත්තු වන පින්තුරය share කිරීමට අවශ්‍ය ඔබගේ
වල skype යාලුවෙක් ( idroo සොෆ්ට්වෙයාර් එක පරිගනකයේ
ඉන්ස්ටෝල් කර ඇති ) තෝරාගන්න..
මෙහිදී අපට අවශ්‍ය නම් කිහිප දෙනෙක් වුනත් එකතු කරන්න
පුළුවන් .... අවශ්‍ය වන්නේ ඔවුනුත් idroo සොෆ්ට්වෙයාර් එක
පරිගනකයේ ඉන්ස්ටෝල් කරගෙන තියෙන්න ඕනේ.
රුපයේ පරිදි මෙහි වම් උඩ කෙලවරේ ඇති ටූල් පාවිච්චි කරලා අපට
අපගේ skype මිතුරන් එක්ක ඔන්ලයින් සජීවීව රුප අදින්න , ,, ගණන්
සැදීම , ෆොටෝ share කිරීම වැනි දේ කරගන්න පුළුවනි ,,එහෙනම්
ඔයාල හොයල දුන්න සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා බලන්න,, දැන් රට ඉදල එයත් එක්ක අලුත් ගෙදර සැලසුම් කරන්න .එහනම් සුරංග ගියා.....
0 comments:
Post a Comment