Saturday, March 8, 2014

Skype වලින් චිත්‍ර අදිමු....මෙන්න ඇවිත් බලන්න



Skype හරහා අපි ගොඩක් වෙලාවට කරන්නේ call කරන chat කරන එකිනෙ.අපට ඊට වඩා දෙයක් කරන්න ඕනේ උනොත්.අඒ කියන්නේ දෙයක් ඇදල පෙන්නන්න ඕනේ උනොත් මොකද කරන්නේ.කොලේක ඇදල පෙන්නනවද? ඒ ඉස්සර.මෙන්න ඔන්ලයින් සජීවීව පින්තූර අදින්න , ගනන් හදන්න ඇතුළු තව වැඩ ගොඩක් ...

                                                                   
තමන්ගේ   අදහසක්   පින්තුරයකට   නගල  ඒක   අනික  අයටත්  එඩිට්  කිරීමේ  පහසුව   ඇතිව   ඔන්ලයින්   share   කරගන්න ..
හැබැයි  මේක  skype  වලින්  පමණක්ම බැහැ. මේකට අපට IDroo  කියන සොෆ්ට්වෙයාර්  එකක්  අපට   යොදාගන්න වෙනවා..... මේ  IDroo  සොෆ්ට්වෙයාර් එක  (වින්ඩෝස්  7  ,  vista , xp  )  වලදී  පාවිච්චි කල   හැකියි
මේ  සොෆ්ට්වෙයාර් එක   personal  පාවිච්චියට  පමණක්  නොමිලයේ  ලබාදෙන  version  එක  පාවිච්චි   කල  හැකි  වන  අතර commercial , education  අවස්ථාවකට  පාවිච්චි  කරනවා  නම්  එහි   registered  version   එක  පාවිච්චි  කල  යුතුයි ...
දැන් අපි  බලමු කොහොමද  මේකෙන්  skype  හරහා  වැඩකරන්නේ  කියලා..

මුලින්ම  ඩවුන්ලෝඩ් කල IDroo  ඉන්ස්ටෝල්  කරන්න.(මෙතැනින් ලබාගන්න) දැන්  ඔබේ ඩෙස්ක්ටොප්    එකට  එකතු වෙලා  තියෙන  IDroo  ෂෝට් කට්  ඒකමත  ක්ලික්   කරන්න..
එවිට ඔබ  skype   වලට   ලොග්  වෙලා   නැතිනම්   නෙට්   හරහා  skype   වලට   ලොග්    වීමට   අවසර  ඉල්ලනවා   මෙන්න   මේ   වගේ  


ඊට   පසුව   මෙන්න    IDroo සොෆ්ට්වෙයාඑක   skype  හා    සම්බන්ද   වීමට   අවසර  ඉල්ලන්න්වා  මෙන්න   මේ   වගේ....මෙහිදී    පහත   රූපය  පරිදි   Allow  access    දෙන්න ..

දැන්  මෙන්න  මේ   වගේ    රුපයක්     ඔයාලට    පෙනෙනවා    ඇති .....මෙතනින්   තමයි   ඔන්ලයින්   පින්තුර   අදින්න    පටන්    ගන්නේ
මුලින්ම   මෙහි   participants   කොටසේ  ඇති  +   ලකුණ   මත ක්ලික්   කර   ඔයාල  ඇදීමට   බලා පොරොත්තු  වන   පින්තුරය  share   කිරීමට   අවශ්‍ය  ඔබගේ    වල  skype    යාලුවෙක්  ( idroo  සොෆ්ට්වෙයාර්   එක   පරිගනකයේ  ඉන්ස්ටෝල්  කර   ඇති )    තෝරාගන්න..
මෙහිදී  අපට අවශ්‍ය  නම් කිහිප  දෙනෙක්  වුනත්  එකතු   කරන්න  පුළුවන් .... අවශ්‍ය වන්නේ  ඔවුනුත් idroo  සොෆ්ට්වෙයාර්   එක   පරිගනකයේ  ඉන්ස්ටෝල්  කරගෙන තියෙන්න ඕනේ.
රුපයේ  පරිදි මෙහි  වම්  උඩ  කෙලවරේ  ඇති     ටූල් පාවිච්චි  කරලා   අපට   අපගේ   skype   මිතුරන්   එක්ක   ඔන්ලයින්  සජීවීව  රුප   අදින්න , ,, ගණන්  සැදීම  , ෆොටෝ  share    කිරීම   වැනි   දේ   කරගන්න පුළුවනි ,,එහෙනම්   ඔයාල හොයල   දුන්න සොෆ්ට්වෙයාර්  එක  පාවිච්චි  කරලා   බලන්න,, දැන් රට ඉදල එයත් එක්ක අලුත් ගෙදර සැලසුම් කරන්න .එහනම් සුරංග ගියා.....

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes