Thursday, March 13, 2014

සියලුම සිම් වලට Internet setting ( ඩොන්ග්ල් සදහා පමනි. )

ඔන්න යාලුවනේ අද මම ගෙනාවේ සියලුම සිම් පත් සදහා Internet setting සකසා ගන්න ආකාරයයි(මම දන්නවා ගොඩාක් අය මේක දන්නවා කියලා දන්න අය මට බනින්න එපා.......)ගොඩක් අය දන්නවත් ඇති.....ඒත් නොදන්න අය ඉන්නවනම් ඒ අයට ප්‍රයෝජනයක් වෙයි නේ....ඒ නිසා මේක ලියන්න හිතුවා...
....
මුලින්ම අපි බලමු ඩොන්ගල් එකක setting add  කරන හැටි.....
මුලින්ම මොබියිල් පර්ට්නෙර් එක ඔන් කරගන්න කෝ........


Tools--------Options---------Profile Management-----------New click(මේ විදියට කරන්න කෝ)





1 ඔයාගේ සිම් එකේ නම
2 Static කියන එක ක්ලික් කරන්න
3 ඔයාගේ සිම් එකට අදාල APN එක දාගන්න කෝ...
4 ට *99# දීලා කරන්න .....(ඔන්න අච්චරයි....)

දැන් අහෙනම් සියලුම සිම් පත් වලට අදාල Internet setting  බලමු නේද?

 Name-Mobitel
APN-mobitel3g( only සිම්පල්)

Access Number-*99#

Name-Airtel
APN- airtellive/wap( only සිම්පල්)

Access Number-*99#


Name-Hutch
APN-htwap( only සිම්පල්)

Access Number-*99#

Name-Dialog
APN- PPWAP(only කැපිටල්)

Access Number-*99#

Name- Etisalat

APN- ebb( only සිම්පල්)
Access Number-*99#

 එහෙනම් මම ගියා....................

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes