Saturday, March 22, 2014

DLL error ෆයිල් ෆික්ස් කරමු.

“අර DLL එක නෑ මේ DLL එක නෑ”කොම්පියුටරේ එන dll error ගොඩක් එකවර පහසුවෙන් ඉවත් කරලා දාමු!

image

https://dl.dropboxusercontent.com/s/7e9vhyhjufc50v8/dll file fixer created by Cyber Tricks Zone.rar


http://www.dll-files.com/fixer/


download කරගත්ත Rar file එක උඩ right ක්ලික් කරලා extract here යන්න ලබා දී Rar file එක Extract කරගන්න.


crack folder එක open කරලා DLLFixer කියන ෆයිල් එක copy කරගෙන ගිහින් Install කරපු තැනට Paste කරන්න.copy කරගත් file එක Install කරපු තැනට paste කරනකොට copy and replace යන්න ලබා දෙන්න.

මේ වැඩ ටික කරනකන් software එක run කරන්න එපා.

මෙම software එක update කරන්න ඇහුවට software update කරන්න එපා.

දැන් software එකේ හොර වැඩේ හරි දැන් තියෙන්න පොඩි දෙයයි.

ආ එක දෙයක් කියන්න බැරි උනා software එක install කරගමන් software එක auto run වෙයි එක close කරලා දන්න.crack එක ඉවරවුනාට පස්සේ software එක run කරන්න.

දැන් software open කරලා Start Scan Now click කර විට ඔබේ පරිගණකය scan වේවි මේකට ටිකක් වෙලා යයි.

ඊට පසු ඔයාගේ පරිගණකයේ තියන errors ගාන එයි.එක ළගම ඇති fix error යන්න click කර errors ටික හදනකන් ටිකක් ඉන්න.ඊට පස්සේ auto restart වේවි.

දැන් ඉතින් ඔක්කොම හරි.ඔය software එකෙන් 2පාරක් විතර scan කරාම හරි.
 DLL errors ඔක්කොම හරි ගැස්සිලා ඇති 
වැදගත්! මෙම software run කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.
තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes