ඔන්න අද මම වැදගත් පොස්ට් එකක් අරන් අවා ඔයාලා වින්ඩොව්ස් 7 දාලා activator අරන් activate කරනවා නේද උදා= xp,7.8 මේක හැම පරිගණකයටම වැඩ කරන්නේ නැ dos පරිකගණක වලට හැර පරිගණකය ගද්දිම os එක දාලා දෙන ඒවාට 100% වැඩ එහනම් වැඩ පටන් ගමු
1)පළමු වැනියට කරන්න ඕනේ ඔයාගේ ලැප් එකේ හරි ඩෙක්ස්ටොප් පරිගණකයේ මෙහෙම් ඉස්ටිකර් එකක් තියනවද කියලා
2) දැන් වින්ඩොව්ස් vision එක මොකද්ද බලන්න ඕනේ එකේ තියනවා සමහර විට xp හෝ 7 ලෙස මේ පහට ආකාරය
3) ඊට පස්සේ එකේ අව vision එක බලන්න ඕනේ ඒ කියන්නේ උඩ පලපු එක නෙමේ උදාහරනයක්න්ම්= වින්ඩොව්ස් xp home edition/ windows 7 ultimate අන්න ඒවගේ මේ පල්ලෙහා තියනේ
4 ) ඔයාලගේ පරිගණකයේ බිට් එකියන්නේ ඔය තියන්නේ 32බිට් 64බිට් කියලා පරිගණකයේ
විස්තර නෙට් එකෙන් බැලුවම එක පෙන්නවා බිට් එක අනිවාර්යෙන් වැදගත්
5)දැන් ඔයාගේ වින්ඩොව්ස් vision එක බාගන්න එකියන්නේ මම අර 3 නේ කියලා තියන්නේ උදාහරණයක් නම්=
වින්ඩොව්ස් xp home edition/ windows 7 ultimate අන්න ඒවගේ දැන් ඔයාගේ පරිගණකයට ඕනේ බිට්
vision එක තියන එකක් download කරන්න ඕනේ
6)දැන් ඔයාගේ පරිගණකයට ගත්තු os vision එක දාගන්න ඕනේ
7)දැන් වින්ඩොව්ස් xp නම් activation key එක ඉලනවා දානකොට එටකොට එටහනට මෙන්න මේ ඉස්ටිකර් එකේ තියන එක දෙන්න මේ කෙන්ම් code එක මකලා තියන්නේ ඔයාගේ එකේ නතියන key එක දෙන්න
එත් වින්ඩොව්ස් 7 වල 8වල නම් ඉසෙල්ලා drives දන්නන computer එකට ඊට පස්සේ restart කරලා my computer properties වලට යන්න ඊට පස්සේ change product key windows 7 කියන එකට යන්න ඕනේ ඊට පස්සේ අර\ උඩ කිව්වා විදිහට key එක ඉස්ටිකර් එකේන් අරන් අලුත් key එක ඉල්ලන තැනට දෙන්න ඕනේ යට පින්තුර බලන්න
පස්සේ මෙතනට key එක දෙන්න
පස්සේ ටික වෙලාවකින් මෙහෙම් වැටේවි එතකොට අච්ටිව්ටෝර් නැතුව ඔයාගේ computer එක ඔරිජිනල් විදිහටම තියේවී
එහෙනම් යාලුවනේ වැඩේ ගොඩ ඔයාලත් කරලා බලන්න වැඩේ ගියානම් අපිට comment එකක් දෙන්න!!!!!! අලුත් දේකින් හමු වෙමු
Tuesday, April 22, 2014
windows activate right any windows vision
7:40 AM
sitemoney
No comments
0 comments:
Post a Comment