Thursday, April 17, 2014

Blog, web නැතිව Online මුදල් උපයා Offline අතට ගන්න...

http://adbla.us/?r=54Adbla කියන්නේ මොනවගේ අඩවියක්ද ?

Adbla කියන්නේ Free URL Shrinking Network එකක් සහ Advertising site එකක්..
සරලවම කිව්වොත් ඔයාලට facebook/G+ share කරන්න අමාරු ගොඩක් දිග URL මේකෙන් ඉතාම කෙටි Link බවට හරවන්න පුළුවන්.. ඊට අමතරව ඒකෙන් මුදල් උපයන්නත් පුලූවන්... මේක ශ්‍රී ලාංකීය අඩවියක්.

කොහොමද ලින්ක් short link කරන්නේ ?

ඔයා Register වුන Account එකට ලොග් වෙන්න ඊට පස්සේ පහල රූපයේ තියෙන විදියට තියෙන බා එකේ ඔයාගේ ලින්ක් එක paste කරන්න.ඊගාවට ඒ බා එකේම දකුනුපස තියෙන "shrink" click කරන්න.එවිට ඔයාට short ලින්ක් එකක් ලබා දෙයි.ඒක copy කර ගන්න.

ලබා ගත් ලින්ක් එක share කරන්නේ කොහොමද ?

ඔයාට මේ සදහා එක එක ක්‍රම තියෙයි.Facebook ,twitter හෝ Google plus වගේ social Network වල මෙන්ම වැඩිදෙනා ගැවසෙන forum වගේ සයිට් බාවිතා කරන්න පුලුවන්. තමන්ගේ blog අඩවියට වෙබ් අඩවියට YouTube එකට ඔය එකී නොකී හැම දිහාවකටම share කර ගන්න ඔයාට පුලුවන්.ඔය ලින්ක් එක click කරලා skip ඇඩ් ක්ලික් කරලනේ අනිත් අයට ඕනේ දේ ගන්නේ.ඉතින් කිසිම ගැටලුවක් නෑ.තමන්ට වගේම ඔය ලින්ක් එක click කරන අයටත් අවශ්ය දේ ලැබෙනවා !

Visitors ලා ගෙන්වන්නේ කොහොමද?

ඔයා නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ 
http://adbla.us/?r=54 සයිට් එකෙන් short ලින්ක් එකක් කරගන්න .දැන් ඒ shrink කරගනිපු Link එක පොඩි විස්තරයක් එක්ක ගොඩක් සාමාජිකයෝ ඉන්න Facebook Group එකක දාන්නකෝ.. 

ඔයා කම්මැලි නැතුව ප්‍රයෝජනවත් දෙයක් දුන්න නම් අවමය කියල හිතුවොත් එක දවසට 1000 ක් වත් එනවා .. (ලක්ෂ 3,4 ඉන්න ගෘප් ඕන තරම් තියෙනවා )ඒ එක ලින්ක් එකක් එක ගෘප් එකක දැම්මොත්.. ප්‍රයෝජනවත් ලින්ක් 5 , 6 ක් ගෘප් කිහිපයක දැම්මොත් ??? 

මුල් දවස් ටික විතරයි මහන්සි වෙන්න ඕන.. ඔයා දවසට ලින්ක් 10 ගන්නේ සතියක් දැම්මොත් එතනම ලිනක්ස් 70 ක් . ඔහොම මාසයක් විතර යනකොට අලුත් ලිනක්ස් පළ කරන්න ඕන නැහැ. පරණ ලින්ක් වලින් කට්ටිය දිගටම යන නිසා එතන ඉඳන් නිකන් ඉඳන් සල්ලි හෙවිමක් තියෙන්නේ. 

කොහොමද සල්ලි අතට ගන්නේ ?

Ez Cash, M Cash, Sampath Bank හරහා ඉපයූ මුදල අතට ගන්න පුළුවන්..

අවම ගෙවීම කීයද ?

මුදල් ලබා ගන්න ඔබේ ගිණුමේ ශේෂය අවමය රු: 100 ට වඩා තිබිය යුතුයි.. සෑම සතියකම ඉරිදා දින ගෙවීම් සිදු කරනු ලැබේ.

ඔය කිව්වට ඇත්තටම මුදල් ගෙවනවද ? රු: 1000 ක් හොයන්න කොච්චර කල් යාවිද ?

මුදල් ගෙවීම් පිලිබඳ payment proof මෙහි දැක්වේ,
Payment proof

නීති රීති මොනවද ?

සාමාන්‍ය අනෙකුත් දැන්විම්කරණ වෙබ් අඩවි වල තියෙන නීති පද්ධතියමයි.

http://adbla.us/?r=54

[​IMG]

1 comments:

Blogger said...

Did you know that you can shorten your links with LinkShrink and make cash from every visitor to your shortened links.

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes