Tuesday, April 1, 2014

Google එකේ හැංගිච්ච සුපිරි වැඩ කෑලි 15 ක්

Hii..අද මන් ගෙනාවෙ පොඩි ආතල් වැඩ ටිකක්.

Google කියන්නේ ලොකේ හොඳම Serch Engine අතරින් එකක්.දවසකට බිලියනයකව ආසන්න සංඛාවක් Goole පාවිච්චි කරනව.Google එකේ හැංගිලා තියන Features 15ක් මේ පොස්ට් එකේ දාලා ඇති ඇනිමේශන් එක්ක පහළටම බලන්න .



1.Google Gravity

Google එක පහලට කඩාගෙන වැටෙන විදිය බලා ගන්න Google Serch box එකේ Google Gravity ” කියල Type කරල එන පලවෙන් Link එක Click කරන්න.
image



2.Google Sphere


ලොකේ කැරකෙවව වගේ Google එක කර කැවෙනව බලා ගන්න Google Serch box එකේ “Google Sphere” Type කරල එන පලවෙනි link  එක Clik  කරන්න.
image

3.Do a barrell roll


Goole එකේ search result ටික අංශක 360 කැරකෙනව බලා ගන්න Google එකේ “do a barrel roll” කියල Type කරල enter කරන්න.
image

4.Zerg rush


Google එකේ සියලු serch result ටික නැතිවෙලා ලස්සන G අකුරු දෙකක් හැදෙනව බලා ගන්න Google එකේ “zerg rush” කියල type කරලා enter කරන්න.
image



5.Google Logo

           Google වෙනුවට එතෙන්ට ඔයාගෙ නම දාමුද.එහෙනම් Google serch box එකේ 
          “Google Logo”  කියලා Type කරලා enter කරන්න.ඊට පස්සේ  එන පලවෙනි Link එක click කරන්න .ඊට පස්සෙ Googlelogo එකේ ඔයාගේ නම ගහල “create my search page now" Click කරන්න.

image

6.Google Mirror


Goole එක කණ්නාඩියකට ඇල්ලු විට පේන ආකාරය බලා ගන්න Google  එකේ “elgoog” කියලා Type කරලා එන පලවෙනි Link එක Click කරන්න.
image

7.Google Rainbow


Google එක දේදුන්නක් වෙනවා බලා ගන්න Google එකේ “Google Rainbow”  කියලා Type කරලා එන පලවෙනි Link එක Click කරන්න.
image

8.Google Terminal


Google එකේ terminal version එක බලා ගැනිමට google එකේ “Google Terminal” කියලා Type කරලා එන පලවෙනි Link එක Click කරන්න.
image



9.Google Weenie


Google Serch එක එන්න එන්න කුඩා වෙනවා බලා ගන්න Google එකේ “Weenie Google” කියලා Type කරලා එන පලවෙනි Link එක Click කරන්න.
image

10.Google Epic

Google Serch එක එන්න එන්න ලොකු වෙනවා බලා ගන්න Google එකේ Epic Google” කියලා Type කරලා එන පලවෙනි Link එක Click කරන්න.
image


11.Atari Breakout

Google එකේ තියන Images වලින් ගේමක් ගහන්න ඕනෙනම් Google එකේ "atari breakout" කියලා Type කරලා Images වලට යන්න.
image

12. Calculator

Internet එකේ මොකක් මරි වැඩක් කරද්දි ගානක් එහෙම හදා ගන්න ඔන අවස්ථා කියල ඉවර කරන්න බෑ.අපිත් ඉතිත් බොරුවට කාලේ නාස්ති කරගෙන calculator හොයනවා.කාලේ ඉතුරු කරගන්න මෙන්න Google  එකේ calculator එක.කරන්න තියෙන්න Google එකේ calculator  කියල type කරන්න විතරයි.
image


13. Currency Converter

මේකත් ගොඩක් වටිනවා .රට රට වල් වල මුදල් වල අගයන් දැන ගන්න පුලුවන් උදා-U.S 1$=Rs.130.70
මේක ගන්නත් කරන්න තියෙන්නේ Google එකේ currency converter  කියල type කරන්න විතරයි.
image


14. Unit converter

මේකත් ඉතින් ඉස්සේල්ලා එක වගේ තමයි.ඒකක පරිවර්තයක් මේක ගන්නත් Google එකේ unit converter  කියල type කරන්න
image


15. Timer

ටයිමරයක් කිවුවම ආයි කියන්න ‍දෙයක් නෑ නේ.මේක ගන්නත් Google එකේ  timer  කියල type කරන්න.
image


ඔයත් Try කරල බලන්න.එහෙනම් මන් ගියා


2 comments:

4Dimension said...

Hodaaaaaa
Mama okkoma try kola...

sitemoney said...

ela kolla

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes