KEY BOARD TRICKS ☺☻☺

අද නම් ඉතින් අමුතු මැජික් එකක් නෙවේ කියන්න යන්නේ ! 
අපි Key Board එකෙන් සාමාන්‍ය විදියට type කරගන්න බැරි Symbols type කරගන්නේ මෙන්න මෙහෙමයි !
මේවට කියන්නේ
Special ALT Characters
කියල !
ඒකියන්නේ Alt එක Press ක්රගෙඅ තමා මේ Codes Type කරන්න ඕනේ !
Alt+0160 නම් කස්ටිය පට්ට ගහනවා කියල ආරංචී !



numeric key's වලින් විතරයි Codes ටික ගහන්න පුළුවන් !
ගහන්න ඉස්සෙල්ලා Num Lock එක On කරලා හිටපිය !



හරි එහෙනම් අපි ගියා !



6:39 AM
sitemoney
Posted in:


0 comments:
Post a Comment