Google Play Store එක නැති phone වලට Google Play Store එකෙන් APPS download කරලා install කරන හැටි
1): ඉස්සෙල්ලා computer එකෙන් Play Store (https://play.google.com/store) එකට ගිහින් අපිට ඕන APP එක search කරලා හොයාගන්න.
2): දැන් එ page එකේ address එක copy කරගන්න
3): මේ site එකට යන්න (http://apps.evozi.com/apk-downloader/)
4): ඔතන අපි copy කරගත්ත link එකේ
"https://play.google.com/store/apps/details?id" ටික අයින් කරලා ඉතුරු ටික
paste කරලා "genarate download link" button එක click කරලා app එක
computer එකට download කරගන්න
5): දැන් ඒ app එක phone එකට copy කරලා install කරන්න
Wednesday, April 16, 2014
Google Play Store එක නැති phone වලට
7:48 AM
sitemoney
No comments
0 comments:
Post a Comment