Tuesday, April 15, 2014

ඉක්මනින් Photoshop වල සිංහලෙන් Type කරමු

[​IMG]Photoshop කියපුවම කව්රුත් දන්නවනේ.. නමුත් අපිට පොඩි අවාසියක් තියෙනවා.. ඒ තමා Photoshop වල යුනිකෝඩ් වැඩ කරන් නැ.. ඉතින් අද කියලා දෙන ක්‍රමය හරහා ඒ වැඩේ ගේමක් නැතිව කරගන්න පුළුවනි... එහෙනම් බලමු කරන්නේ කොහොමද කියලා...
එකටම මෙන්න මේ Font ටික Download කර ගන්න...



Download Sinhala Font Collection (skip Ad)
ZIP Password - www.visiondush.com

ඊට පස්සේ තියෙන්නේ පහ තියෙන Link එකෙන් ඒ සයිට් එකට යන්න.. ඔට පස්සේ උඩම තියෙන Unicode කොටුවට ඔයා කැමති දේ Unicode වලින් Type කරන්න.. ඊට පස්සේ පහත එන අකුරු ටික කොපි කරලා ෆොටෝෂොප් වල Paste කරලා DL වල තියෙන කැමති Font එකක් තෝරලා Enter කරන්න. මෙන්න මේ වගේ...

Visit Unicode to DL Fonts Converter
(skip Ad)
අපෝ Online ම ඉන්න ඕනිද මේක කරන්න.. අපෝ නැ මෙන්න මේක Download කරලා Try කරන්නකෝ...

Download Offline Unicode to DL Converter  (skip Ad)

[​IMG]
[​IMG]
This image has been resized to fit in the page. Click to enlarge.


එහෙනම් ඉතින් ඔයත් කරලම බලන්නකෝ... මම ගියා අවුලක් ඇත්නම් කියන්න... අදහස් වටිනවා හොදේ....

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes