Monday, April 7, 2014

ගූගල් ලොක්කගෙන් රූප හොයන්න අලුත් විදියක්


[​IMG]
ගූගල් ලොක්ක කිව්වේ කුප්පියේ ගූගල් ලොක්ක නෙවෙයි ගූගල් එක හොදේ. 
යම් රූපයකට සමාන තවත් රූප හොයාගන්න ඔනෙ නම් google එකෙන් වැඩේ ලේසියෙන්ම කරන්න පුලුවන්. මුලින්ම Google සර්ච් එන්ජින් එකට යන්න. දැන් එකේ උඩින් තියන Image කියන එක තෝරගන්න ඕනේ. දැන් ඉකින් තියෙන්නේ මේකෙ තියන Search Box එකට ඔයාලගේ Computer එකේ තියන, හොයන්න ඕනෙ රූපයක් ඇදල දාන්න තමයි. 


0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes