හා හා දැන් ඉතින් කට අරගෙන බලාගෙන ඉන්නේ නැතුව කස්ටිය අවනම් පොඩි කර ගන්න...
මොකද උබලගේ ඒවා ලොකු නිසා අපි වගේ උන්ට පුදුම වදයක් තියෙන්නේ?
උබල බලනවා නේද මම මේ මොකක් ගැනද කතා කරන්නේ කියලා...
දැන් උබලගේ මොනවද ලොකු?
වෙන මොනවත් නෙවෙයි,
උබලා දාන ෆොටෝ තමා ලොකු..
ඉතින් මොකක්ද අපිට තියෙන වදේ?
අඑයි යකෝ ඒවා ලෝඩ් වෙනකොට අපේ mb කියක් නම් කැපෙනවද?
අනික ලොකු ඒවා දාන කොට හිරවෙනවා කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..
එහෙනම් මොකද කරන්න ඕනේ?
අපි උබලගේ ඒවා පොඩි කරමු...
එතකොට දාන උන්ටයි, බලන උන්ටයි කාටවත් හිරවෙන්නේ නෑනේ...
සාමාන්‍යයෙන් අපි නෝමල් කැමරාවකින් ගන්න පොටෝ එකක් 3-4 mb වෙනවා...
හෙබෙයි කොහොමද පොටෝ එකේ කොලිටි එක එහෙමම තියාගෙන සයිස් එක 100 kb වලට අඩු කරන්න පුළුවන් නම්....
පට්ට නේද?
අනික එකත් නොමිලේම..
එහෙනම් වැඩේ පටාන් ගමු....
මුලින්ම මෙතනින් සොෆ්ට්වෙයාර් එක බෑ ගන්න...
5 mb වගේ තියෙන්නේ.....
හරි,,,
එහෙනම් දැන් හොද බබා වගේ මේක ඉන්ස්ටෝල් කර ගන්න....
දැන් මෙහෙම එකක් එයි.....

දැන් මේකේ මුලින්ම ඔය 1 කියල පෙන්වල තියෙන තැනින් කැමැති පොටෝ select කර ගන්න....
ඊට පස්සේ 2 කියල තියෙන තැනින් කොලිටි එක තෝරන්න...
එළකිරි, facebook, email , වලට හොදම එක තමා web/email compression කියන එක...
ඊළගට 3 කියන තැනට දෙන්න ඕනේ පොටෝ සේව් වෙන්නේ කොහෙටද කියල..
4 කියන තැනින් save වෙන තැන තෝරන්න...
බය වෙන්න එපා,
original පොටෝ එකට මොකුත් වෙන්නේ නැ,,,
දැන් මෙහෙම එකක් එයි,,,,

දැන් 5 ඔබන්න....
ඔන්න වැඩේ වෙනවා,,,,

කොහොමද වැඩ?

නියමායි මේද?
මම මේ ලගදි 2 gb පොටෝ 15 mb වලට හැරෙව්වා....
පට්ට නේද?
මේ තියෙන්නේ මම එහෙම සයිස් එක අඩු කරලා දාපු පොටෝ..
කොලිටි එකේ අවුලක් නැ,,,



එහෙනම් අපි කැපුනා...
මොනවා හරි කියාගෙන පලයල්ලා..
0 comments:
Post a Comment