Windows 7 Hacks

වහිනවා නටාර් වෙන්න !


ඒක නිසා පුංචි පහේ Post එකක් අබරන්න කියල හිතුනා !

Windows 7 Hacks කියල හැමෝම දාන ඒවා නම් දාන්න අදහසක් නෑ !


1. Activate නොකර windows 7 use කරමු !

කව්රු හරි අහන්න පුළුවන් ඒ මොකටද Crack එකක් දාලා Activate කරනව නෙ කියලා !

ඒත් මේ Trick එක නිකමට දැන ගෙන ඉන්න එක හොදයි !


මෙහෙමයි කොරන්නේ !
මුලින්ම Command Prompt එක Administrator විදියට Run කොරන්න ඕනා !

ඊට පස්සේ ! slmgr -rearm කියල Type කරලා Enter කරන්න ඕනා !


මේ Command එක තුන් වතාවක් use කරන්න පුළුවන් ! එකියන්නේ Windows දාලා Activate කරන්නේ නැතුව දින 120 පාවිච්චි කොරන්න පුළුවන් !


2. Boot Screen එක වෙනස් කරමු !

කලිනුත් දාලා තිබුන දැක්ක Post එකක්..


http://www.coderforlife.com/projects...ootUpdater.exe

Me Software එක Download කරලා ලේසියෙන්ම වෙනස් කර ගන්න පුළුවන් !



3. Logon එක වෙනස් කරමු !

Run එකේ හරි Start මෙනු එකේ හරි Regedit කියල type කරලා Registry Editor එක Openg කර ගන්න !

HKEY_LOCAL_MACHINE\Software\Microsoft\Windows\Curr entVersion\Authentication\LogonUI\Background කියන key එක open කර ගන්න !

ඒකෙ තියන OEM Background කියන ඩී වර්ඩ් Value එක ඩබල් ක්ලික් කරලා 1 දෙන්න !

එහෙම එකක් නැත්තම් ! write click කොරලා OEM Background කියලා Dword value එකක් හදා ගන්න ඕනේ හොදේ !

ඊට පස්සේ අපිට ඕනේ ! backgroundDefault.jpg කියලා Rename කරපු kb 245 ට අඩු jpg image එකක් ! අන්න ඒ image එකSystem32 වල තියන oobe\info\backgrounds කියන Folder එකට දාන්න !

මැසිම Restart කොලාම එයි සුපිලියට !





ඒ කිව්වේ අමාරු කොරමේ නේ !

මේ තියෙන්නේ ලේසි කොරමේ !


http://tweaks.com/software/tweakslog...weakslogon.zip
Software එක බෑවා ! වෙනස් කොලා !

4. Stopping User Account Control
ගොඩක් කස්ටිය Windows දැම්ම ගමන් කරන දෙයක් තමා UAC Disable කිරීම ! මොකද ඒක මල වදයක් ! මොකක් කරන්න ගියත් කරන්න ඕනෙද කියල අහනවනේ !

ඒක කරන්නේ මෙහෙමයි !
Start menu එකේ ! UAC කියල type කරලා Enter කරන්න !
එතකොට මේක එනවා ! එකේ තියන Slider ඒක Never Notify කියන තැනට අදින්න !


5. Stopping the Software Compatibility Assistant

මේකත් Windows 7 වල එන තවත් වදයක් ! මොකක් හරි පරණ Software එකක් දැම්මහම හරි නැත්තම් හරියට Software එකක් install උනේ නතුවහම හරි හැම තිස්සෙම කෑ ගහනවනේ ! "This Software Might not have Installed Correctly"


ඒක කරන්නේ මෙහෙමයි !
Start menu එකේ gpedit.msc ගහල Groupe Policy Editer ඒක Open කරල තමා ඒක කොරනන්න ඕන ! එත් මම මෙතන පොඩි Registry hack එකකින් ඒක කරන විදිය දාන්නම් !

මේ Registry Settings download කරගන්න !
Enable කිරීමට !

Download
Disable කිරීමට !

Download
එට පස්සේ ඒවා Open කරලා ! ඒක ලේසියෙන් කර ගන්න පුළුවන් !

අඩේ දැන් නම් මහන්සී බන් !



තව ලොට් එකක් තියනවා ! තව Post දෙක තුනක් දාන්න වෙයි වගේ !

එසේ නම් අපි කැපුනා !
0 comments:
Post a Comment