Saturday, November 9, 2013

සිංහල උපසිරැසි DVD Player එකේ වැඩ කරන විදිහට කන්වර්ට් කරන්න....

ෆිල්ම්ස් වලට දැන් සිංහල උපසිරැසි ෆයිල් නෙට් එකේ තියෙන නිසා සිංහල උපසිරැසි දාලා ෆිල්ම් එකක් ඩි වී ඩි යන්ත්‍රයේ වැඩ කරන විදිහට කන්වර්ට් කරගන්න ලේසිම ක්‍රමයක් කියල දෙන්නද. වැඩිය විස්තර කරන් නෑ ස්ක්‍රීන් ෂොට් බැලුවම තේරුන් ගන්න පුළුවන් මේකේ නම WinAVI All In One Converter



හොදයි ඉස්සෙල්ලා මේක Download කරගන්නකො



මෙහෙමයි වැඩේ කරන්නේ

චිත්‍රපටයෙ නම හා උපසිරැසි ගොනුවෙ නම සමාන වෙන්න ඕනා

Madagascar.3.Europes.Most.Wanted.2012.720p.BRrip.x 264.YIFY.mp4
Madagascar.3.Europes.Most.Wanted.2012.720p.BRrip.x 264.YIFY.idx
Madagascar.3.Europes.Most.Wanted.2012.720p.BRrip.x 264.YIFY.sub



WinAVI All In One Converter එක Open කරගන්න.



Add File හෝ Drag & Drop වලින් Film එක තෝරන්න.



දැන් මේ විදිහට Setting හදන්න.












වැඩේ තේරුනානේ දැන් ඉතින් ඇති වෙනකන් සබ් දාලා කන්වර්ට් කරන්න තියෙන්නේ

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes