Thursday, November 21, 2013

Internet යනකොට ලේසියෙන්ම සිංහල කොටන්න,,,,

මම අද ඔයාලට සුපිරිම වැඩක් කියන්න යන්නේ.
Internet යනකොට ලේසියෙන්ම සිංහල කොටන්න, Google අපිට දීල තියන නියම වැඩ කැල්ලක් තමයි මේක.
මේකට ඔයාගේ Internet access වෙන browser එක "Google Chrome" වෙන්න ඕන.
ඊට අමතරව ANDROID, WINDOWS වලටත් install කරගන්න පුළුවන්,මම කියන්න හදන්නේ Google Chrome වලට install කරන විදිය.

"Google Input Tools"
මුලින්ම Google search වල Google Input Tools කියල type කරන්න.


"Install the Chrome extensions" click කරන්න.



ඊට පස්සේ "Add to Chrome" click කරන්න.


Comfirm box එකට "Add" click කරන්න.




Chrome browser එකේ දකුණු පැත්තේ ඉහල කෙලවරට මේ වගේ icon එකක් එනවා.

දැන් ඒ icon එක උඩ right click කරලා Extention option ගන්න



පහලට ගිහින් double click කරලා "සිංහල" තෝරන්න

දැන් දකුණු පැත්තේ ඉහල තියන icon එක click කලාම සිංහල add වෙලා තියෙන්නේ.

දැන් ඔයා සින්ග්‍රිසියෙන් type කරන දේවල් සිංහලෙන් අගේට type වෙනවා.
ඔයාට සිංහල type කරන ගමන් English type කරන්න ඕන නම් Shift 1 එබුවම සිංහල type වෙන එක නතර වෙනවා.
සිංහල ඕන නම් ආයෙම Shift 1 ඔබන්න.

මේකේ type කරනකොට හරියටම අකුරු ගලපන්න ඕන නෑ.
බලන්න පාවිච්චි කරලා.
පහසුයි වගේම ගොඩක් ලේසියි.
කොහොමද වැඩේ? නියමයි නේද?

1 comments:

Blogger said...

Submit your blog or website now for indexing in Google and over 300 other search engines!

Over 200,000 websites submitted!

SUBMIT RIGHT NOW via I Need Hits!

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes