Saturday, November 16, 2013

අන්තර්ජාලයෙන් මුදල් හොයමු - 02

 http://www.neobux.com/
අද දාන්නේ ඒවගේම තව එකක් ගැනයි.මේකෙන් නම් ක්ලික්සෙන්ස්වලට වඩා ලොකු ගාණක් හොයාගන්න පුළුවන්.ඔයාග‍ේ අකවුන්ට් එකේ 2$ හොයාගත්ත ගමන්ම ඔයාට පුළුවනි කෑෂ්අවුට් කරගන්න පේපැල් පෙයිසා දෙකම වැඩ කරන හින්දා ප්‍රශ්නෙකුත් නෑ.මම දවස් 20-30 අතර වැඩ ‍කළේ මිනිජොබ්ස් 20ක් විතර කළා.ඒකෙන් 1$ විතර හෙව්වා මිනිජොබ් කියලා ලොකූ දෙයක් කරන්න නෑ එයාලා අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමා තියෙන්නේ.වැඩි කතා ඕනි නෑ එහෙමනම් පටන් ගන්නම්.ඔය බැනර් වල තියනේනේ මම හෙව්ව ගාණ තමා දැනට.ඔයාලා අන්තර්ජාලයේදී කාදම්න කාලයෙන් වැඩිම වුනොත් විනාඩි දහයක් මේකට යොදවන්න.


නියෝබක්ස්


http://www.neobux.com/


ඔය බැනර් එක ක්ලික් කරන්නක‍ෝ

පළමු පියවර - ඔබ පළමුව කල යුත්තේ මෙහි Register යන බටනය මත ක්ලික් කිරීමයි.



එහිදී ඔබට පහත පරිදි පිටුවක් දිස් වෙයි.. එහි ඔබේ තොරතුරැ ඇතුළු කරන්න..
1.Username- ඔබට මතක හිටින නමක් ලබාදෙන්න. ඔබේ නමේ කොටස් එකතු කරගෙන මෙය සාදාගත හැක.
2.Password- ඉලක්කම්, කැපිටල් සිම්පල් අකුරැ භාවිතා කර මෙය ලබා දිය හැක. Password Confirmation තැනට පෙර සාදාගත් password එකම යොදන්න..
3 Email- ඔබේ ඊමේල් ලිපිනය ලබාදෙන්න.
ඔබට PAYPAL ගිණුමක් නැත්නම් ඊට පහළින් ඇති කොටුව හිස්ව තබන්න.. PAYPAL ගිණුමක් තියේනම් එය සාදා ගානීමේදි යෙදු ඊමේල් ලිපිනය ලබා දෙන්න..[paypal ගිණුම කියන්නෙ මොකක්ද ඒ ගිණුම හදාගන්න හැටි විස්තරයක් මම ලගදිම වෙනම පෝස්ට් එකකින් දාන්නම්කො..]
4.Birth year- ඔබේ උපන් වර්ෂය..
5. Image Verification- මෙහිදී ඉදිරියෙන් ඇති කොටුව තුල ඇති දෑ එලෙසම කොටුව තුල සටහන් කරන්න.
අවසානයේ මතක ඇතිව ටික් මාක් එක දාන්න. ඔය රවුම් කරලා තියෙන්නේ...
ඉටපස්සෙ තොරතුරැ නිවැරදිද බලා Continue බටන් එක ක්ලික් කරන්න..





දෙවන පියවර - දැන් ඔයාට code කොටසක් ඇතුලු කරන්න තැනක් ඇති. ඒක කරන්නෙ මෙහෙමයි..
ඔයාගෙ ඊමේල් ගිණුමට ඊමේල් එකක් ඇවිත් ඇති.. ගිහින් ඒක open කරල බලන්න.. ඒකෙ නැත්නම් spam එකට ඇවිත් ඇති.. දන්නවනෙ ඒකට යන හැටි

ඒ ඊමේල් එකේ මෙන්න මේ විදිහට code කොටසක් ඇති..



ඒක copy කරල මේ විදිහට අර තැනට paste කරන්න.

http://www.neobux.com/

දැන් Image Verification එක සම්පූර්ණ කරලා finish registration තැන ක්ලික් කරන්න..

තෙවන පියවර - මුල්ම රෑපයේ තියෙන විදිහට Login කියලා තැනක් තියනවා... ඔයාට පුළුවන් Login කියලා තියෙන තැන ක්ලික් කරලා ඔයා හදාගත්ත username එකයි password එකයි දීලා ලොග් වෙන්න.. ලොග් වෙලානම් තියෙන්නෙ ලොග් වෙන්න ඕන නෑ.. ඔයා මේකෙ වැඩ කරලා ඉවර වෙලා Logout වෙන්න පුළුවන්... ඔයා මේකෙ වැඩ කරනවනම් අනිවා Login වෙන්න.. නැත්නම් සල්ලි හම්බවෙන් නෑ..


සිව්වන පියවර - දැන් තියෙන්නෙ සල්ලි හොයන ක්‍රම ටික දැනගන්න.. අපි මුලින් බලමු ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන හැටි..
ඔයාට පේනවා ඇති View Advertisement කියලා තැනක්.. එතන ඔයාට අද ඇවිත් තියන දැන්වීම් ටික පෙන්වනවා. එතන ක්ලික් කලාම පහල තියෙන විදිහට ඇඩ් පේනවා..





දැන් ඔයා ඒ ඇඩ් එකක් මත ක්ලික් කරාම රතුපාට පොඩි බෝලයක් දිසිවෙනවා.. එ්ක උඩ ක්ලික් කලාම පහල තියෙන විදිහට වැටිලා දැන්වීම දිස්වීම ආරම්භ වෙනවා..



ඉටපස්සෙ පහලින් ටැබ් එකක් open වෙයි.. එතනින් දැන්වීම ප්‍රදර්ශනය වන කාලය නිර්ණය කරගන්න පුළුවන්.. අවසානයේ මෙහෙම වැටෙයි..



දැන් ඒ දැන්වීම close කරලා පෙර ලෙසම අලුත් දැන්වීමක් නැරබීම ආරම්භ කරන්න..
මේකෙන් සල්ලි හොයන තව ක්‍රම ගොඩක් තියෙනවා..


‍ඔයාලට මිනිජොබ්ස් කරලා සල්ලි හොයන්නත් පුළුවන්....ඇඩ් කිලික් කරන එක එපා වෙනවානම් ඒක කරන්න ඔයා දවසකට 1$ විතර හොයන්න පුළුවන් වේවි.ඊට වැඩිය හොයන අය ඉන්නවා.

පියවර අංක 1 - offers වල තියෙන Mini Job එකට යන්න

පියවර අංක 2 - ඔයාලාට කරන්න පුළුවන් එකක් තෝරගෙන කරන්න.
උදා :- ලිපියක කතෘ හොයන්න
වෙබ් පිටුවක තිබෙන වෘත්තිමය ලිපිනය සොයන්න
මේ වගේ ලේසි ඒවා තමා තියෙන්නේ ඒත් ටික කාලයක් යනවා මට නම් එකක් කරන්න විනාඩි 4ක් වගේ යනවා.

පියවර අංක 3 - ඔයාලා එකක් කළාම උඩින් වර්කින් මොඩ් නැත්තම් එක්ස්පෙල්ඩ් මොඩ් කියලා වැටෙන්නේ ඔයා කරපු වැඩේ
නිරවද්‍යතාව අනුවයි.

පියවර අංක 4 - අන්තිමට ෆෝර්ම් එකක් එනවා ඒකෙ ටික් දාන්න තියෙන්නේ ඔයාට මේකට ගෙවීම් කරපු තරම ඇතිද,ප්‍රශ්න අමාරුද වගේ ඒවා අහලා තියෙන්නේ ඒ ප්‍රශ්න 5ට උත්තර දීලා ඔයාගෙ අකවුන්ට් එකට ගිහින් බලන්න සල්ලි ඇවිත්ඇති

http://www.neobux.com/

රිෆරල්ස්ලා මගින්

ඔන්න මේකේ ක්ලික්සෙන්ස් එකේ වගේ රිෆරල් කරදර නෑ ඒ කියන්නේ ක්ලික්සෙන්ස් රිෆරල්ලා රෙන්ට් කරන්න බෑනේ.ඒත්‍ මේකෙ පුළුවන්.

 

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes