Saturday, November 2, 2013

Unlimited Face Book LIKES දෙමුද?

ඔයාලට අද දෙන්න යන්නෙ සුපිරි සොෆ්ට් එකක් මෙකෙන් පුලුවන් ඔයලට ඕන තරම් FACE BOOK LIKES දාන්න.. මේක FIVER වලට නම් ගොඩක් වටිනව...ෆිවෙර් කරනව නම් සුපිරි ගිග් එකක් හදාගන්න පුලුවන්.....මෙක කරන්න අපිට ඔනා වෙනවා පොඩි පොඩි දේවල් ටිකක්......

  • පේක් එකවුන්ට් 5 ක් 6ක්
  •  ගුගල් ක්රෝම් වෙබ් බ්රවුසර් අනිත් බරව්සර් වලත් මේ බොට් එක එන් වෙනව වුනත් අඩුවෙන්ම හිර වෙන්නෙ ක්රෑස් වෙන්නෙ ක්රෝම් වල
  •   මේන්න මේ බොට් එක මම ඒක දෙන්නම්...
මේ තියෙන්නෙ බොට් එකේ ඉන්ටර්පේස් එක මේ විදිහට සෙටින්ග්ස් හදා ගන්න














මේ පොටෝ එකේ අංක 01 කියන තැන ඇත්තෙ මැසේජ් වන් මසේජ් ටූ කියල ඒක මකල දෙකටම ලයික් ලයික් කියල දා ගන්න
අංක දෙක කියන්නෙ බොට් එක රන්වෙන්න පුලුව්න් ස්පීඩ් එක යුස් කරන්න පුලුවන් වැඩිම ස්පීඩ් එක 450 මට නම් ඒ වුනාට 750 වගේ ගොඩක් සේප්
අංකප 03 කියන්නෙ වැටෙන්න ඕන කොමන්ට් ගාන එත සැරේකට 2000 වගේ කවුන්ට් කරන්න සමහර වෙලාවට හිර වෙනව එක පේස්බුක් එකවුන්ට් එකකින් දවසට කොමන්ට් 6000 වගේ තමා නෝමල් දාන්න හොද ගාන...............
 මෙ විදියට සෙටින් හදාගෙන අපිට FACE BOOK LIKES දාන්න ඔනා SITE එකට ගිහින් එකෙ තියන FACE BOOK LIKE බට්න් එක ඔබන්න



. හරි එහෙනම් ඔයා ඔයගෙ Face book  එකව්න්ට් එකට යන්න. දැන් ඕයාලගෙ ටයිම් ලයින් එකට යන්න රීසන්ටලි ඇක්ටිවිටිස් එකේ ඕයාල ලයික් කරපු එක ඇති ඒකෙ ටයිම් එක උඩ ක්ලික් කරන්න.
දැන් ඕයාලව නියම තැනට ඇවිත් තියෙන්නෙ දැන් මවුස් එක කොමන්ට් කියන තැනින් තියල බොට් එක රන් කරන්න....


 මෙන්න සොෆ්ට්වෙයා එක බාගන්න මෙතනින්..... 

http://www.mediafire.com/download/9cw2l3u9i87fho7/Skype+Spammer.exe


එහෙනම් ඔබට ජය...........මම ගියා...........



0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes