Tuesday, September 16, 2014

ඔබේ සිංහල බ්ලොග් අඩවියේ දැන්වීම් පළ කර මුදල් උපයන්න


අප මේ සූදානම් වන්නේ මෙතෙක් ඔබට පැවති තවත් විශාල ගැටළුවකට විසඳුම් සපයන්න. ඒ තමයි ඔබේ බ්ලොග් අඩවියේ දැන්වීම් පළ කර මුදල් ඉපැයීම. Google Ad Sense සිංහල බ්ලොග් වලට සහය නොදක්වන නිසා ඔබට තවමත් ඔබේ බ්ලොග් අඩවියෙන් කිසිඳු ආදායමක් ලබාගත නොහැකිව සිටී නම්, Bhasha හඳුන්වා දෙන්නට යන Ad Sense වැනිම ශ්‍රී ලාංකීය දැන්වීම් ජාලය පිළිබඳ පුවත ඔබට සුභ ආරංචියක් වේවි!
මෙහි විශේෂත්වයන් කීපයක් මෙසේයි
·        AdSense මෙන් නොව සිංහල වෙබ්අඩවි/බ්ලොග් සඳහා ද යෙදිය හැකියි
·        දේශීය දැන්වීම් පමණක් දිස් වන නිසා ක්ලික් වීමට ඇති ඉඩ කඩ වැඩියි
·        අනුමත කරන දැන්වීම් පමණක් දිස් වන නිසා ඔබේ අඩවියේ ගුණාත්මක බවට හානි නොවෙයි
·        ඔබේ ආදායම ඍජුවම ඔබේ බැංකු ගිණුමටම ලබා ගත හැකියි
·        ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම්ලත් භාෂා ලංකා සමාගමේ සේවාවක් බැවින් විශ්වාසනීයත්වය සහතිකයි
ඔබත් අදම AdLink ගිණුමක් සාදා ඔබේ බ්ලොග් අඩවියේ දැන්වීම් පළ කර අමතර ආදායමක් ඔබේ බැංකු ගිණුමටම ලබාගන්න

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes