මුලින්ම කියන්න ඕනේ මේක මගේ පෟද්ගලික අත්දැකීමකින් කියන්නේ එක නිසා මේකේ ඇත්තම පසුබිම ගැනනම් මං හරියටම දන්නේ නෑ....මේකයි මට වුනේ මේ ලගදී දවසක් ෆිල්ම් එක බාගන්න මං 45 ක් reload එකක් දාගත්තා එත් එදා ෆිල්ම් එක බාගන්න බැරි වුණා කොහොම හරි 1.5GB වලින් මට පාවිච්චි කරන්න පුළුවන් වුනේ 400MB විතර මොනවා කරන්නද?....ඊට පස්සේ දවසේ මං තියෙන MB ගාන බැලුව මෙන්න බොලේ 400MB තියෙනවා ..එත් මට මතක නෑ මේකේ කලින් කොච්චර MB ගානක් තිබුනද කියල ...මොකද මං ඉතින් මේකට 25 reload දාලා දාලා මේකේ ඕන වෙලාවක 300MB විතර තියෙනවා....එත් ඔය වගේ මට දවස් කිහිපයක්ම වුණා ..ඊට පස්සේ මේක ගැන හරියට දැනගන්න ඕනේ නිසා ඊයේ මං මේක කරලා බැලුව මේකයි වුනේ ...
2010/12/01
45 reload කරන්න කලින් තිබුන MB ගණන = 13
45 ක් reload කරලා එකෙන් භාවිත කල   MB ගණන = 400 විතර   
ඉතිරි MB ගණන = 1100MB විතර 
පොතේ හැටියට මේ 1100MB 2010/11/01 රෑ 12 ට cancel  වෙලා යන්න ඕනේ ....
2010/12/02
ඔන්න ඉතින් මං දෙයියනේ කියල මගේ ඉතිරිවෙලා තියෙන MB ගාන බැලුව, මෙන්න බොලේ 400MB තියෙනවා      
වුන
 වැඩේ මොකක්ද කියල තේරෙනවා ඇති නේද ?...මේ වැඩේ මට හරි ගියේ නම් 45 reload 
කරලා එකෙන් 500MB වැඩ අඩු ගානකින් භාවිත කල අවස්ථා වල  විතරයි....ඒ 
කිව්වේ! 
45 reload කරන්න කලින් තිබුන MB ගණන = 13
45 ක් reload කරලා එකෙන් භාවිත කල  MB ගණන = 900    
ඉතිරි MB ගණන = 600
මේ වගේ වුනොත් ඊට පස්සේ දවසේ MB ගාන බැලුවහම  තිබුනේ 45 reload කරන්න කලින් තිබුන 13Mb විතරයි.....



 
 
 
 
 
 
 
 
 1:13 AM
1:13 AM
 sitemoney
sitemoney
 

 Posted in:
 Posted in:   
 
 


4 comments:
me package eka thama airtel walin denawada yalu ??
oka dan denne nane ban
kanagatui yalu dan me package aka denne na....
mama dheyakata bessa hetiya "mea chance eka dhenne nelu mama maha awasanaawanthayek bns :(
Post a Comment