Monday, June 30, 2014

Windows 8 අපිත් දාගමුද? ( part 01 )


 යාලුවනේ අද මන් අද ඔයලට කියාදෙන්න හදන්නේ අපේ යාලුවෝ ගොඩක් දෙනෙක්ට වැදගත් දෙයක්. Windows 8 අපගේ පරිගණකයට දාගන්නේ කොහොමද කින එක ගැන තමා අද මන් කියා දෙන්න යන්නේ.ගොඩක් යාලුවෝ මේක දන්නෝ ඇති.එත් මේක නොදන්න ඒනම් මේක ගොඩක් වැදගත් වෙයි කියලා මට හිතෙනෝ .එහෙනම් වැඩේ පටනගමු.


1....Windows 8 DVD එක ඔයාලගේ DVD-ROM එකට දාලා ඔයාගේ Computer eka on කරන්න..
             (යාලුවනේ මතක තියාගන්න ඕන ඔයාලගේ Computer එකේ Computer එකේ boot setting හදා ගන්න ඕන......හැබයි ඔයාලා කලින් ඔයාලගේ Computer එකට Windows xp , Windows 7 ,Windows Vista වගේ operating system එකක් ඔයාලගේ පරිගණකයට ස්ථාපිත කරලා තිබුනානම් බයවෙන්න දෙයක් නැ....... ගොඩක් පරිගණක වල boot menu එක ගන්න තීන්නේ F1....Del....F2.....කියන keys වලින් තමයි.සමහරක් පරිගණක වල මේ key එක වෙනස් වෙන්න පුලුවන්.

2.... DVD එක දාල DVD එක boot වෙනකොට පහල රූපේ වගේ එකක් එයි.
3....ඊලගට ඔයලට පහල රූපේ වගේ එකක් එයි භාෂාව (Language) එක තෝරන්න.එක තෝරලා next දෙන්න.
4....පහල රූපේ එහිනෝ වගේ Install now කියන එක දෙන්න.
5....ඊළගට seTup එක run ඇනො කිලා  පහල රූපේ වගේ ඔයාගේ screen එකේ පෙනෙයි.
6....ඊලගට එන්නේ producT key එක ගහන්න.ඒකට යාලුවනේ AUtO key එක ගන්නෝ.එක නිසා ඔයාල NEXT කියන එක CLICK කරන්න. හැබයි ඔයා ලග PRODUCT KEY එක තිනොනම් එක හරියට එතන ගහන්න.
7....I accept license terms. කියලා තියෙන එක ඉස්සරහින්තියෙන එඋව උඩ CLICK කරන්න.(එතකොට ඒ කොටුව උඩ හරියක් හරි පොඩි කලුපට ඩොට් එකක් හරි වැටෙයි.) ඊළගට NEXT දෙන්න.
8....ඊළගට custom : install  windows only (Advanced)
9....ඊළගට ඔයාල windows install කරන්න ඕන partition එක තෝරල next දෙන්න.
         (ඔයලට අලුතින් partition එකක් හදාගන්න ඕනිනම් පහල තියෙන විදිහට කරන්න.)

                                          partition එකක් හදාගන්නා අකාරය පහත ඇත.
     * ඉහත පින්තුරේ new කියලා තියෙන එක click කරන්න.
     * ඊට පස්සේ උඩ රූපෙ තියෙන විදිහට ඔයා අලුතින් හදන partition එකේ size එක ඔයලට කැමති ප්‍රමාණයක් දෙන්න. (මතක තියා ගන්න ඔයට ඕන ඒ partition එකේ size එක දෙන්න ඕනේ MB වලින්...)
     * ඊට පස්සේ Apply කියල තියෙන එක click කරන්න.
     * පහල රූපෙ වගේ එකක් එයි.එකට OK දෙන්න.
      
                                          .....ඔයාගේ අලුත් partition එක හැදිලා ඉවරයි.....

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes