skip to main |
skip to sidebar
12:11 AM
sitemoney
No comments
Start + R එකපාර press කරලා run එක ගන්න.එකේ gpedit.msc කියල Type කරලා enter දෙන්න.
ඊට පස්සේ මෙහෙම එකක් එයි.
දැන් මේ පහල තියෙන තැනට යන්න
Computer Configuration > Administrative Templates> Network > QoS packet Scheduler.
දැන් Limit Reversible Bandwidth කියන එක Click කරන්න.
ඊලගට එන එකේ Enable කියන එක ච්ලිච්ක් කරලා එතන පහලින් තියෙනවා කොටුවක් පොඩි.එකේ 0 දාල Apply දීල Ok කරන්න.
දැන් pc එක Restart කරන්න..........................................
0 comments:
Post a Comment