Saturday, June 28, 2014

Pen එක Hard එක Chip එක ‍Format කරන්න බැයිද? මෙන්න විසදුම.........

අද මන් ඔයාලට කියන්නේ යාලුවනේ ඔයාලගේ pen එක hard එක ඔයාලට ‍format කරගන්න බැරිව අයින් කරලා තියෙනවනම් ඒක ‍format කරගන්න විදිහ.
ඔන්න එහෙනම් අපි වැඩේට බහිමු නේද?
 1 පියවර
මුලින්ම ඔයා Desktop එකේ හරි Start Menu එකේ තියෙන My Computer එක Right Click කරලා Manage කියල තියෙන එක Click කරන්න.ඊළගට Disk Managemant යන්න.දැන් පහල රූපේ වගේ එකක් එයි.එතකොට ඔයා ඔයාගේ අර ‍Format කරන්න බැරි Pen එක පෙන්නනවා නේද කියල බලන්න.පෙන්නනවන්ම් ඒ පෙන් එක උඩ Right Click කරන්න පහල රූපේ විදිහට.

       දැන් Right Click කරහම තියෙනවා නේද Change Drive letter and paths කියන එක ච්ලිච්ක් කරන්න.දැන් එනෝ පොඩි box එකක් එකේ Remove කියන එක Click කරන්න.ඊලගට ආයිත් පෙන් එක උඩ Right Click කරලා ‍Format කියන එක Click කරන්න.දැන් පෙන් එක ‍format කරගන්න.පෙන් එක ‍fomat උනායින් පස්සේ ආයිත් අර Change Drive letter and path කියන එක Click කරන්න.ඊළගට එන එකෙන් Add කියන එක දෙන්න.දැන් ඔයාගේ පෙන් එක ‍fomat වෙලා තියෙයි.......................................................................
2 පියවර
දැන් Start + R කියන key දෙක එකපාර press කරන්න.දැන් run box එක එයි.එකේ ඔයා Cmd කියල Type කරන්නදැන් ඔයාගේ පෙන් එක C,D,E........ මේ විදිහට කොයි අකුරින්ද කියල බලලා.ඒ අකුර අර ආපු එකේ.මන් E කියල ගන්නවා ඒක.දැන් පහල මන් කියන විදිහට කරන්න

E:                (මේක ගහල Enter දෙන්න)
Format E:   (මේක ගහල Enter දෙන්න)
 ඊලගට මොකක් හරි අවොත් Y/N කියල එකෙන් Y දෙන්න.ඔහොම කරලා අන්තිමට ‍Format වෙයි.

ඔන්න එහෙනම් අපි ගියා.හොදිනම් Comment එකක් දාලම යන්නකෝ................................

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes