කොහොමද? මේ දවස්වල Skin ම තමා ගේන්න.. මේන්න අද ගෙනාව VLC Player එකට Skin.. VLC Player එක කවුරුත් පාහේ දන්නවනේ.. සිංදු අහන්න.. වීඩියො බලන්න.. ෆිල්ම්.. VLC තමා ඉතින් එකට තියෙන්නෙ.. VLC එක ඇවිල්ල ස්ලෝ නෑනෙ.. අනික ඔනි එකක් වැඩ.. පට්ටනේ.. VLC එකේ සාමාන්‍ය පෙනුව ටිකක් චා වගේනෙ... ඉතින් මම ගෙනාව ඕනි ඕනි විදිහට ලස්සන කරගන්න පුලුවන් මේවුව ටිකක් ඈ.. මේව දැම්ම කියල ස්ලෝ වෙන්නෙ අරකමේක නෑ.. මාර ගති ඈ.. බලන්න කොහොමද කියල..


කොහොමද ඈ.. තව ඔය වගේ සුපිරිම ඒව 120 ක් තීනවා.. හොදද බලන්න මෙතනින් ගිහින්.. පහලින් බාගන්න ඈ.. 30MB විතරයි
මේක දානවිදිහත් බලන්න.. මුලින්ම VLC Player එක install කරපු තැනට යන්න.. C:\Program Files\VideoLAN\VLC\skins මෙන්න මෙහෙම.. දැන් බාගත්ත winrar එක extract කරල ඒ ෆෝල්ඩර් එකට දාන්න..

0 comments:
Post a Comment