Monday, June 2, 2014

ඔබේ ජංගම දුරකථනයට නොමිල් පුවත්

දැනට ඔබ ඔබේ ජංගම දුරකථනයට පුවත් ගෙන්වාගන්නේ මුදල් ගෙවාද ? දැන් ඒ ක්‍රමය නවත්වන්න ඔබට පුලුවන් . නොමිලේම ඔබෙ ජංගම දුරකථනයට සිංහලෙන් පුවත් ගෙන්වාගන්න www.kitlk.com වෙබ් අඩවියෙන් ඔබට පුලුවන් . මේ සඳහා ජීවිත කාලයටම එක් වරක් ලියාපදිංචි වීම ප්‍රමාණවත් .

ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න .

Follow (SPACE) kitnewslk

ලෙස සඳහන් කර ' 40404 ' ට යොමු කරන්න.

(ඔබ යවන එම පලමු කෙටි පණිවිඩය සඳහා පමණක් රුපියලක් වැය වේ.)



එතැන් සිට ඔබට උණුසුම් පුවත් ඔබේ ජංගම දුරකථනයට නොමිලේ ගෙන්වා ගන්නට පුලුවන් .

kitlk.com පුවත් ජාලයෙන් මෙම සේවාව අත් විදින්න.

kitlk.com ' TGA මාධ්‍ය ජාලය ' සතු පුවත් වෙබ් අඩවියකි.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes