Wednesday, June 4, 2014

නොමිලේ MMS ඇතිතරම් යවමුද?



ගොඩදෙනෙක් MMS යවන්නේ Pone එකෙන්නේ..  මෙන්න යාලුවනේ සුපිරි වැඩක්..  මේක ලංකාවෙ අපේම සහෝදරයින්ගේ වැඩක්.. මෙතනින් අපිට අපේ MMS පනිවිඩය නොමිලේම යවන්න පුලුවනි.. හරිම ලේසියි වැඩේ... මේක නිර්මාණය කෙරූ අයට ස්තූතිකරමින් මෙන්න මෙතනින් ගිහින් යවලම බලන්න... වැදගත් කියල හිතනවනම් comment එකක් දාලයන්න අමතක කරන්න එපා.. මෙන්න මං ගියා... :p

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes