Thursday, June 5, 2014

ඔබේ win xp පරිගණකය windows 8 කරමු


     කොහොමද? මේ දවස් වල skin pack ම තමා ගේන්නෙ... හිකි හිකිස්.. ඒත් මම ගෙනාපු ඔක්කොම  skin pack win xp වලට වැඩ නැති ඒවා.. ඒක නිසා මම අද ගෙනාව win xp තියෙන යාලුවන්ට skin pack එකක්.. අවිල්ල win xp තියෙද්දිම windows 8 කරන්න පුලුවන්.... දෙයක් කියන්න ඕනි..

මම දිගට හරහට මේ  skin pack දැම්මට ඔයාලනම් එකක් උට්ට තව  skin pack එක්ක එහෙම දාන්න එපා.. දාල මඥ්ඥං කරගන්න එපා ඔන්න.. ඔයා  skin pack එකක් දානවනම්.. දාල තියෙන සියලුම  skin pack, themes අයින් කරල ඉන්න ඕනි.. අයින් කරන්න ඉතින් control panel > add or remove program ගිහින් remove කරන්න ඕනි.. නැතුවනම් දාන්න එපා ඕං... තව දෙයක් තමයි මේ  skin pack එක්ක දාල වැඩිකාලයක් තියාගන්න එපා කියන එක.. අවම වෙලා මාස 3ක් 4කට වඩා තියාගන්න එපා.. අයින් කරල රියල් තීම් එක දාන්න ඕනි..  

හරි මේක ඉතින් පට්ටම පට්ට ලු ඈ.. බලන්න කොහොමෙයි කියල...





මේකෙ  windows 8 වල වගේම Start එකක් එනවා.. හැබැයි ඒකනම් එන්නෙ windows 7 වලට විතරයි.. අනිත් සියල්ලම එනවා..









එහෙනම් පහල ලින්ක් එකෙන් බාගන්න.. ඔන්න අපි ගියා ඈ.. සයිට් එකට ගියාම ඇති  කියල..new version available. find It here  එක දෙන්න..

thsi is add Your Ad Here for Free

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes