Saturday, June 28, 2014

කිසිම so‍ftware එකක් නැතුව ‍folders password එකක් දාලා lock කරමුද?


ඔන්න මන් අද කියාදෙන්නේ කිසිම so‍ftware එකක් නැතුව ‍folders lock කරන විදිහ.ඔන්න එහෙනම් පහල විදිහට කරන්න............................

1....මුලින්ම ඔයා මෙන්න මේ පහල තියෙන සම්පුර්ණ code එකම copy කරගන්න.

cls
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==type your password here goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End

2....දැන් ඔයාට කැමති තැනක ‍folder එකක් හදාගන්න.
3....ඒ හදාගත්තු ‍folder එකේ අලුතින් Text document එකක් අරගන්න.(‍folder එක open කරලා ඒක උඩ නිකන් right click කරලා new කියන එකේ තියෙන Text Document කියන එක click කරන්න...)
 4...දැන් ඒ code එක Text document එකේ paste කරලා e code එකේ අග ඉදන් උඩට බලන් යනොට හම්බෙයි type your password here කියලා එකක්.එක අයින් කරලා ඔයා ඔයා ‍folder එකට දාන password එක එතන Type කරන්න.
5....ඉලගට උඩ copy කරගත්තු code එක locker.bat කියලා නමිනුයි.save as ‍file කියන එකට all ‍files කියන එකයි දීලා save කරන්න..
6....දැන් එකේ අර Text Document එකට අමතරව තව එකක් තියෙනෝ නේද locker කියලා batch file එකක්.අන්න ඒක double click කරලා ඔපෙන් කරන්න එක පාරක්.
7....දැන් තියෙනෝ නේද locker කියලා ‍folder එකක් ඇවිල්ලා.අන්න එකට ඔයාගේ ‍files ටික දාලා ‍folder එක close කරන්න.
8....දැන් ආයිත් අර locker කියලා තියෙන batch ‍file එක open කරන්න.
9....දැන් Y අකුර ගහලා enter දෙන්න.....

දැන් අර locker කියලා තිබ්බ ‍folder එක නෑ නේද?

ආයිත් ඒ ‍folder එක ගන්න ඕනිනම් අර locker කියන batch ‍file එක open කරලා අර ඔයාලා ‍folder එකට දාපු password එක ගහලා enter දෙන්න.

දැන් වැඩේ හරිනේ.ඔන්න එහෙනම් අපි ගියා.comment එකක් දාලම යන්නකෝ එහෙනම්.......................

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes