Wednesday, June 4, 2014

Folder වල background එකට පිංතූර දාමු !!


කොහොමද යාලුවනේ...?? මෙන්න මං අද අරගෙන ආව ඔයාල ගොඩක් කැමති වෙයි කියල හිතෙන භාන්ඩයක්.. මොකද්ද දන්නවද යාලුවනේ..? සාමාන්‍යෙයන් අපේ ෆොල්ඩර් එකක බැක්ග්‍රවුන්ඩ් එක සුදු පැහැතිවනෙ තියෙන්නෙ..  ඉතින් මං අද අරන් ආව ඒක වෙනස් කරල තමන්ට කැමති පොටෝ එකක් දාගෙන ලස්සන කරගන්න පුලුවන් භාන්ඩයක්..  එකෙන්ම කිවුවොත් Folder background chganger එකක්..

ඉස්සෙල්ල පහල ලින්ක් එකෙන් ගිහින් බා ගන්නකෝ... 266kb තියෙන්නෙ.          

http://adf.ly/a23t8

හරි දැන් බලමු කොහොමද වැඩේ කරන්නෙ කියල..


මුලින්ම බා ගත්තු wirar file එක extract කරගන්න

දැන් රූපයෙ වගේ  run as administrator දෙන්න..


දැන් මෙහෙම ඕපන් වෙයි.. දැන් Browse දීල පොටෝ එක දාගන්න ඕනි පොට් එක තොරන්න..තෝරල change background image ක්ලික් කරල ඔයාලට කැමති පොටෝ එකක් දාගන්න..

http://adf.ly/a23t8

http://adf.ly/a23t8

දැන් හරි !! කොහොමද යාලුවනේ ?? එල නේ ??

http://adf.ly/a23t8

තව දෙයක් තියෙනව කියන්න... මේක වැඩකරන්නෙ windows 7/vista o s වලට විතරයි.. windows xp වලට වැඩකරන එක පහල ලින්කුවෙන බාගන්න යාලුවනේ ... 25kb ක් විතරයි තියෙන්නෙ.. :p
http://www.mediafire.com/?4mjjakjj290nett


ඔන්න එහෙනම් සුභදවසක් යාලුවනේ!! මං ගියා.. අදහසක් දාල යන්න අමතක කරන්න එපා :p

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes