
ඔන්න කස්ටියට අද ගෙනාවේ පස්ට භාණ්ඩයක්. මේ සොෆ්ටුවෙන් පුලුවන් ඔයාලගේ මුහුණ විකට, ලස්සන, තමන් කැමති විදිහේ කාටූන් රූපයක් කර ගන්න. ටිව්ටර්, ෆේස්බුක් ඇතුලු සමාජ ජාල සදහා වෙනස් විදියේ ෆොෆයිල් පික්චර් එකක් හදා ගන්න. වැඩි දෙයක් නෑ සොෆ්ටුව බා ගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න. ඊට පස්සේ සොෆ්ටුව ඕපන් කරලා හෙල්ප් මෙනුවේ රෙජිස්ටර් තුළට, දීලා තියෙන සීරියල් නම්බර් එක එන්ටර් කරන්න. දැන් වැඩේ අහවරයි. දැන්ම ඔබේම විකාර රූපය සකස් කර ගන්න.
6.3 MB





12:37 PM
sitemoney

Posted in:


0 comments:
Post a Comment