Friday, November 7, 2014

පොටෝෂොප් ප්‍රීමියම් ඇක්ෂන් 120ක් නොමිලේ


ග්‍රැෆික් රිවර් ඩොට් නෙට් වෙබ් අඩවියේ ඩොලර් වලට අගය කරපු පොටෝෂොප් ප්‍රීමියම් ඇක්ෂන් 120ක් නොමිලේම දෙන්නයි යන්නේ. බාගෙන, එක්ස්ට්‍රැට් කරලා, ඩබල් ක්ලික් කලාම සට සට ගාලා ඇක්ෂන් ටික ඉන්ස්ට්‍රෝල් වෙනවා. ඊට පස්සේ රන් කරලා බලන්න.

මොනවද මේ පොටෝෂොප් ඇක්ෂන් කියනනේ?
පොටෝ එකකට පැය ගාණක් ඔට්ටු වෙලා කළ යුතු වැඩක්, ඉබේම රන් වන කොමාන්ඩ්ස් තොගයක් බවට කළ පරිවර්තනයක් පොටෝෂොප් ඇක්ෂන් එකක් වෂයෙන් හදුන්වන්න පුලුවන්.මේක මගේ අර්ථකතනයක් ඈ. මං වැරදිනම් නිවැරදි කරන්න. එමෙනම් ඕං බා ගමු.


16.3 MB
http://novafile.com/vltgn9w5uels/GR_120_Premium_Ps_Actions_Bundle.rar


0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes